අෆ්ෆටසිරි එහෙමත් උට්ටක් ද??යකෝ අහපන් කො සීං එක..
3rd gen board එකකට ගහල තිබ්බ power supply එක බන් එලට තාමත් වැඩ supply එක ඒත් 4th gen board වලට පරණ power supply හරියන්නෙ නෑ බන්..
4th gen processors වලටත් එහෙමයි..
ඔහොම හුට්ටක් දැනගෙන හිටියෙ නෑ නෙ බන් කලින්..
අනික ඒක මහ විස්වාස කරන්න බැරි කේස් එකක් නෙ..

මමත් අහල නෑ නෙව..






