මචන්ලා මේ වගේ teddy bear claw machine ලන්කාවේ හදනවාද නැත්තන් ගන්න තියනවාද? එහෙමත් නැත්නම් මෙවා import කරලාද ගෙන්නේ prices ගැන update කවුරු හරි ඉන්නවාද? bump ------ Post added on 1680713175