https://eteleshop.slt.lk/product/tedi-alexa-smart-hub-0 අඩුවට දාලා :yes:
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Oct 7, 2022 #1 https://eteleshop.slt.lk/product/tedi-alexa-smart-hub-0 අඩුවට දාලා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,135 1 100,869 113 34 Kalutara Oct 7, 2022 #3 අරගෙන නම දාන්න ඕන තඩි ඇලෙක්සා කියලා Reactions: kevin_levin
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Oct 7, 2022 #4 බම්ප්
kevin_levin Well-known member Jun 9, 2014 10,374 14,201 113 Oct 7, 2022 #5 ඇලෙක්සාට සිංහල තෙරියමා හින්දා යක්කුන්ට යරියන්නෑ ඉතින් විකිනෙන්නෙ නෑ Reactions: Mugen
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,933 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 7, 2022 #6 බම්ප්
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Oct 27, 2022 #7 Commex said: https://eteleshop.slt.lk/product/tedi-alexa-smart-hub-0 අඩුවට දාලා Click to expand... මේක ගත්තද බන්. ලංකාවෙ එකෙක් හදපු මගුලක් නේද මේක? Amazon product ASIN B084MDF4SM දන්නවනම් ගන්නෙත් නෑ. tuya කෑලි එහෙන් මෙහෙන් පේනවා. voice recognition වලත් මොකක් හරි අවුලක් තියනව.
Commex said: https://eteleshop.slt.lk/product/tedi-alexa-smart-hub-0 අඩුවට දාලා Click to expand... මේක ගත්තද බන්. ලංකාවෙ එකෙක් හදපු මගුලක් නේද මේක? Amazon product ASIN B084MDF4SM දන්නවනම් ගන්නෙත් නෑ. tuya කෑලි එහෙන් මෙහෙන් පේනවා. voice recognition වලත් මොකක් හරි අවුලක් තියනව.