Teeth Help

EGhewg5

Member
Jul 2, 2018
721
94
0
wound-healing-dental-hard-soft-1117.jpg


පින්තුරේ තියන විදියට දත වටේ තියන එනැමල් එක කළු පාට වෙලා තියෙන්නේ ඇයි බන්...? මේවා අයින් කරන්න පුලුවන්ද...?

උබලට Dental (insurance) Plan එකක් එහෙම තියද..? සාමාන්‍යයෙන් මේවගේ prices කොහොමද..?