Tehran season 2 පටන් ගත්තා..සුපිරි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේ පාර episode එක බැලුවද..ඇඩෙනවා නේද අන්තිමට

    Anthima episode eke monava veida?
    පලෙවෙනි season එකේ අවසානේ ඔක්කොම කෙල උනානේ ..මේකේ හොදක් වෙයි මන් හිතන්නේ
    ------ Post added on Jun 12, 2022 at 9:48 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මේ පාර episode එක බැලුවද..ඇඩෙනවා නේද අන්තිමට

    පලෙවෙනි season එකේ අවසානේ ඔක්කොම කෙල උනානේ ..මේකේ හොදක් වෙයි මන් හිතන්නේ
    ------ Post added on Jun 12, 2022 at 9:48 AM
    මහ ගූ කතාවක් වෙන සීන් එකක් තියෙන්නෙ. උන්ගෙ කරන කිසිම වැඩක් සක්සස් නෑ. අනික ෆේල් වෙන්නෙ අනිකගෙ දක්ශතාය නිසාත් නෙමේ. මිස්ට බීන් වගේ. උන්ගෙම ගොන් වැඩ වලින් ෆේල් වෙන්නෙ. කිසිම ඉන්ටෙලිජන්ට් එකක් නැති ඉන්ටෙලිජන්ට් යුනිට් දෙකක කතාවක්. මම නම් බලන්න ගත්තට බලන්නෙ.
     
    • Like
    Reactions: dhanuka kumara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    මුලදී ටිකක් හොදයි දැන් නම් ඉන්දියන් වගේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇයි බන් ඒකෙ ටැක්සි කාර් වල එන්ජින් සද්දේ ලොකුවට ඇහෙන්නේ . ඩිසල් කාර් ද තියෙන්නේ ?
     
    • Like
    Reactions: dhanuka kumara

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මහ ගූ කතාවක් වෙන සීන් එකක් තියෙන්නෙ. උන්ගෙ කරන කිසිම වැඩක් සක්සස් නෑ. අනික ෆේල් වෙන්නෙ අනිකගෙ දක්ශතාය නිසාත් නෙමේ. මිස්ට බීන් වගේ. උන්ගෙම ගොන් වැඩ වලින් ෆේල් වෙන්නෙ. කිසිම ඉන්ටෙලිජන්ට් එකක් නැති ඉන්ටෙලිජන්ට් යුනිට් දෙකක කතාවක්. මම නම් බලන්න ගත්තට බලන්නෙ.
    Hithanne nathi deval nisath fail venna puluvan neh.. alige murder eke seen eka nan gon. Faraz eliyata giya kiyala cctv valin lesiyen hoyanna puluvanne

    Story line eka predictable... Tikak boring dan nam
    Predictable nan final outcome eka kiyapanko
    ------ Post added on Jun 13, 2022 at 7:27 PM

    මේ පාර episode එක බැලුවද..ඇඩෙනවා නේද අන්තිමට

    පලෙවෙනි season එකේ අවසානේ ඔක්කොම කෙල උනානේ ..මේකේ හොදක් වෙයි මන් හිතන්නේ
    ------ Post added on Jun 12, 2022 at 9:48 AM
    Ov bn.. Milad peyman ekka irisiyavata karapu vaden peyman maruna..
    ------ Post added on Jun 13, 2022 at 7:29 PM

    Mokakda bn a ending eka.. anthimata bombayak thiyala kava. Thava season ekak hadanna kathavama chora kara gaththa.. anikva tika nan patta
    ------ Post added on Jun 17, 2022 at 10:06 AM
     
    Last edited:
    • Like
    Reactions: dhanuka kumara