Tel Aviv වල නවතම තත්වය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113

    ලංකාවේ ඉන්න යුදෙව් පුක් ශෝදකයන්ට රිදෙන්නම ගහල

    තම්බියන්ගෙ උඩ ඔක්කොම මිලිටරි උන් බාබිකියු වෙලා, nuclear ඒවා ටික ඉවරයි, air defence හොයන්න නෑ, missle හරියට වදින්නෙ නෑ, ඒත් තම්බියා බිල්ඩිමක් අල්ලන් "ටෙලවිව් ඉවරෛ" ගගා කෙඳිරි ගානව 🤭 🤭
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -

    ලංකාවේ ඉන්න යුදෙව් පුක් ශෝදකයන්ට රිදෙන්නම ගහල

    යුඩ්ඩේ ඉවරයි..
    ඊශායල් ආයුධ ඉවර ඇති..
    රීෆිල් වෙනකම් සේව් කරලා තියෙන්නේ 🤣
     
    • Haha
    Reactions: baba-chuti

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බිල්ඩින් දෙකක් කැඩිලා :lol:
    ඉශ්‍රයෙල් - ඇමෙරිකා ඉරානේ ගන්න ඕන මිලිටරි ටාගට් ටික සේරම අරගත්තා :ROFLMAO:

    ඔන්න අපි ෆෝර්ඩෝ වලට ගහන්වා, බඩු ටික අස් කරන් පස් දාල වහ ගනිල්ලා... :lol::lol::lol:
    ඔන්න අපි කටාර් බේස් එකට ගහනවා බඩු ටික අස් කරන් එයාර් ඩිෆෙන්ස් ඔන් කරගනිල්ලා..:lol::lol::lol:

    ඔන්න ඔහොමයි ට්‍රම්ප් ගෙ යුද්ද.

    නියුක්ලියර් වෙපන්ස් හම්බුනාද දැන්නෑ. :lol: :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    තම්බියන්ගෙ උඩ ඔක්කොම මිලිටරි උන් බාබිකියු වෙලා, nuclear ඒවා ටික ඉවරයි, air defence හොයන්න නෑ, missle හරියට වදින්නෙ නෑ, ඒත් තම්බියා බිල්ඩිමක් අල්ලන් "ටෙලවිව් ඉවරෛ" ගගා කෙඳිරි ගානව 🤭 🤭
    ඉරානෙ ඊශ්රායලේට ගැහුවෙ නැත්තන් අපි තාම හිතන්නෙ ඊශ්රායලෙයි ඇමෙරිකාවයි කියන්නෙ හෙන පට්ට රටවල් කියල ලොල්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ඉරානෙ ඊශ්රායලේට ගැහුවෙ නැත්තන් අපි තාම හිතන්නෙ ඊශ්රායලෙයි ඇමෙරිකාවයි කියන්නෙ හෙන පට්ට රටවල් කියල ලොල්
    ඔව් ඔව් බන්, රෙවෙන්න කෑවට ඉරානේ බෙට්ට කෙලින් තමා 🤭 🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    ඔව් ඔව් බන්, රෙවෙන්න කෑවට ඉරානේ බෙට්ට කෙලින් තමා 🤭 🤭

    "අනේ අපිට සාම ගිවිසුමක් ඕනේ"
    "අනේ චීනේ ඉරානෙට කියල පාර ඇරලා දෙන්නකෝ" වැනි ප්‍රකාශ කලේ කවුද

    1. ඇමෙරිකාව
    2. ඊශ්‍රායලය
    3. ඉරානය

    නිවැරදි පිළිතුර තෝරා රයිගම් වෙතින් වටිනා සෝයා මීට් පැකට්ටුවක් දිනා ගන්න
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    අවන්කවම මට හිතෙනදේ කියන්නම් ඉස්‍රායල් උන් ඇමරිකන් උන් නාට්ටිය පටන් ගත්තට පස්සේ පස්සේ උන්ටම එපා උනා එහෙන් ටෘප් නානාට සල්ලි නෑ මෙහෙන් නෙතන්යාහු ගොබිලා ඌට යදිනවා මෙහෙන් රටේ උන් උගේ අම්මට බනිනවා. අයන්ඩොම් පයියට අල්ලන්න බහැ ගොඩක් ඒව දිහින් දිගටම එන්න ගත්තා. අරහෙන් පුටින් තට්ටයා සහයොගේ දෙන්නම් කිව්වා. මුන් දැනගත්තා වැඩේ සිරියස් වෙන්න යනවා කියලා ජාමේ බ්‍රේර ගත්තා. සෙරම නාඩගන් ට්වි එකේ තමයි පොන්නයන්ගේ 🤣
     
    • Haha
    Reactions: baba-chuti

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    අන්න නෙතන්යාහු නාකියා ඒ පාර නහයෙන් අඬනවා නියුක්ලියර් විතරක් නෙමෙයිලු ඉරානේ බැලැස්ටික් මිසයිලුත් උන්ට threat ඵකක් ලු..🤣🤣
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    අන්න නෙතන්යාහු නාකියා ඒ පාර නහයෙන් අඬනවා නියුක්ලියර් විතරක් නෙමෙයිලු ඉරානේ බැලැස්ටික් මිසයිලුත් උන්ට threat ඵකක් ලු..🤣🤣

    නාකියා කාලයක් රගපාන්න වැඩේ ඇවිලුවට වෙච්ච දේ කියල ඌටම තේරුනා තව මාසයක් යුද්දේ ඇදුන නම් ඉස්‍රායල් වලින් බාහයක් ඉවරයි. රටේ උන් ඔක පනපිටින් ගමහහනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සෙලෙක්ස්කියා, බෙන්ජිමියයි ගුටියක් සෙට් වෙන්න කිට්ටු වෙද්දිම අඩ අඩ ලොකු අයියට කතා කරනවා. මුන් මෙහෙම යුද්ද කරනවට වඩා නම්බුයි ගූ ඇද්ද නම්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සෙලෙක්ස්කියා, බෙන්ජිමියයි ගුටියක් සෙට් වෙන්න කිට්ටු වෙද්දිම අඩ අඩ ලොකු අයියට කතා කරනවා. මුන් මෙහෙම යුද්ද කරනවට වඩා නම්බුයි ගූ ඇද්ද නම්.

    😂😂😂😂
     
    • Haha
    Reactions: Kolama

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ට්‍රම්ප් ගේ පට්ට ගේම
    ඉරනෙට ගැහුවා එලියට ගියා
    සද්දේ දැම්මොත් නෙලනවා කිවුවා, සටන් විරාමේ ගන්න කිවුවා
    සද්දේ වැහුව

    ඊශ්‍රායලය දිනන වගේ තමයි ඉතින්
    උන් පලස්තිනේ සමතලා කරලා තියෙන්නේ
    ඕක හදන්න ඊශ්‍රායලය හරහා එන්න වෙනවා
    ඇමරිකාවට එන්න කියන්න වෙනවා
    පලස්තිනේ කට්ටිය සිසිකඩ ගිහින් එතැන හිස් වෙනවා

    මෙන්න මේවා තමයි ගේම්

    ලංකාවේ වෙන්නෙත් මේක තමයි කොල්ලෝ
    හම්පඩ අනුරයියා කරන්නේ මහින්ද සුද්ද කරන එක
    අන්තිමට බන්දෙසියේම තියල පකඩ නෝමල් කොල්ලට දෙනවා ඔන්න බලන්නකෝ
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    ට්‍රම්ප් ගේ පට්ට ගේම
    ඉරනෙට ගැහුවා එලියට ගියා
    සද්දේ දැම්මොත් නෙලනවා කිවුවා, සටන් විරාමේ ගන්න කිවුවා
    සද්දේ වැහුව

    ඊශ්‍රායලය දිනන වගේ තමයි ඉතින්
    උන් පලස්තිනේ සමතලා කරලා තියෙන්නේ
    ඕක හදන්න ඊශ්‍රායලය හරහා එන්න වෙනවා
    ඇමරිකාවට එන්න කියන්න වෙනවා
    පලස්තිනේ කට්ටිය සිසිකඩ ගිහින් එතැන හිස් වෙනවා

    මෙන්න මේවා තමයි ගේම්

    ලංකාවේ වෙන්නෙත් මේක තමයි කොල්ලෝ
    හම්පඩ අනුරයියා කරන්නේ මහින්ද සුද්ද කරන එක
    අන්තිමට බන්දෙසියේම තියල පකඩ නෝමල් කොල්ලට දෙනවා ඔන්න බලන්නකෝ
    සද්දෙ දාල මිලිටරි බේස් වලට ගැහුවනෙ ඉතින්

    කෝ මුකුත් කලේ නෑනේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    Israel ෆෑන් කෙනෙක් නෙවෙයි
    ඒත් මෙච්චරද බං ගහපුවගෙන් වැදිල තියෙන්නෙ
    මචන් මේ එළකිරි thread එකක් Google නෙමෙයි
     
    • Sad
    Reactions: nvhcc89