මචන් කවුරුහරි ඉන්නවද ජලය විදුලිය ටෙලිපෝන් බිල් online ගෙවන අය
ගෙදර අයට කිවුවා ගොඩක් කල් ඉදන් ඕක online ගෙවමු කියලා. නැත්තන් වැඩ අස්සේ දවසක් යනවා ඔය ටික ගෙවලා කරලා එන්න ගියාම. පෝලිම් වල ඉන්නයි එපා වෙනවා.
පොඩ්ඩක් කියන්න පුලුවන්ද වැඩේ කෙරෙන්නෙ කෝමද කියල
VISA card වලින් ගෙවන්න පුලුවන්ද.
Online ගෙවන වැඩේ reliable ද ? ලංකාවෙ වැඩ නම් ෂුවර් නෑනෙ. ඒකයි සැක
සල්ලි ටික කැපුනට පස්සේ බිල ගෙවල නෑ කියයිද

Last edited: