Telecom line එකක් ගන්න එක හොඳ ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    Slt phone line එකක් අරන් තියා ගන්න එක හොඳ යි ද?
    ඉස්සරහට fiber, peo tv වලට update කර ගන්න පුළුවන් නේ
    අපේ ගෙදර ළඟින් තව ඒක loop එකයි ලු තියන්නේ.. ඒක කාට හරි ගියොත් ගන්න බෑ..
    මුන් දැන්ම ඕවා update කරන එකකුත් නෑ.. telecom උන්ට සල්ලි නැති නිසා හා lost නිසා
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ගෙදර ඉන්ටනෙට් පාවිච්චි වෙනවා නම් වයර් කනෙක්ෂන් එකක් ගන්න එකේ කිසිම අවාසියක් නෑ..
    අනික ෆයිබර් ගන්නකොට 900 පැකේජ් එකත් එක්ක දෙන්නේ, ඕනනම් දිගටම ඒකෙ ඉන්න පුළුවන්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    කිසිම තේරුමක් නැති වැඩක් ෆයිබර් ලයින් එකක් ඕනනම් ඒකම ගන්න. මොකටද අරං තියාගන්නෙ phone line එකක් කියන්නේ රත්තරන් වගේ ජාතියක් නෙමෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,038
    113
    මාලඹේ
    Normal Phone Line එකයි Fiber Line එකයි කියන්නේ දෙකක් බං
    Fiber Line එකට දෙන්නේ වෙනම Phone එකක්
     
    • Like
    Reactions: scorpion MW

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,357
    1
    59,574
    113
    Kaduwela
    Normal Phone Line එකයි Fiber Line එකයි කියන්නේ දෙකක් බං
    Fiber Line එකට දෙන්නේ වෙනම Phone එකක්
    ETXb-KMs-X0-AEUe-X2.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland
    වෙඩක් නෑ නේ දැන් කොපරලයින් තීන උන්ට ටෙලිකොමන් එකෙන් කෝල් කරලා මාර වදයක් දෙන්නේ පයි බර් වලට මාරු වෙන්නය කියල හිටං

    ගොඩක් ප්‍රදේශ වල දැනටම ගොඩක් අයවලුන් කොපර ලයින් අතැරලා පයි බර වලට මාරු වී සිටී. දැන් ලුප් ඕනා තරම් ෆ්‍රී ඇත.

    පයි බර වලට දෙන්නේ ඔය ලුප් නොවේ. පයි බර ලයින් එකක් වෙනම ඇත.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    Normal Phone Line එකයි Fiber Line එකයි කියන්නේ දෙකක් බං
    Fiber Line එකට දෙන්නේ වෙනම Phone එකක්
    naha ban fiber/adsl kiyala naha dekama RJ11 port eka thami enne. wenasakata tiyenne fiber router eken thami landphone eka connect karanne Rj11 to RJ11

    667927428821028864.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,038
    113
    මාලඹේ
    naha ban fiber/adsl kiyala naha dekama RJ11 port eka thami enne. wenasakata tiyenne fiber router eken thami landphone eka connect karanne Rj11 to RJ11

    667927428821028864.png
    Fiber නම් ADSL Line එක Fiber කරන්නේ නැහැ නේද බං වෙනම Line එකක් ගන්නවා නේද Fiber Distribution Box එකේ ඉඳන් 🤔
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    Fiber නම් ADSL Line එක Fiber කරන්නේ නැහැ නේද බං වෙනම Line එකක් ගන්නවා නේද Fiber Distribution Box එකේ ඉඳන් 🤔
    ow copper DP / Fiber DP wenama tiye. fiber db ( Nokia/ Huawei)

    fiber expand karrane naha
    total lost project ekak
    dan kohomath lyca mobile ekata slt eka yanawa
    Ammo loku deyak. 😍
    ------ Post added on Nov 12, 2023 at 8:43 PM
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ෆයිබර් එකේ ඕන තරම් ලූප් තියෙනවා කියලා එකක් නෑ..
    ලොකු ජනාකීර්ණ නොවෙන පැත්තක් නෙමෙයි නම් 1Km එකට සැරයක් වගේ පොඩි DB එකක් දාලා එකෙන් තමයි ගෙවල් වලට දෙන්නේ,
    ඒ පොඩි DP එකක ලූප් 10යි තියෙන්නේ කියලා අපේ කනෙක්ෂන් දෙන්න ආපු අය කීවා.
    ඉතින් ඔය වැඩිය ජනාකීර්ණ නැති පැත්තක් නම් අර 10 හෝ ඒ ලූප් ගැන ඉවර උනාම ආයේ වෙනම DB එකක් දාලා ඒ අලුත් එක්කෙනාට ලයින් එකක් දාලා දෙයි කියලා හිතන්න බෑ.. මොකද SLT එක එච්චර හොද කම්පැනි එකක්නේ.. :D
    අපේ ලයින් එකේ අපිට කලින් ඒ පොඩි DB දාපු තැන් වල ලූප් 10 ඉවර වෙලා, ෆයිබර් දානකොට එක එක ආඩපාලි කිය කියා හිටපු උන්ට දැන් ලූප් නෑ.. දැන් උන් ඉන්නවා අර මොනවද කාපු රිලව් වගේ. :D