Telecom line එකක් ගන්න එක හොඳ ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PSTN kiyanne fiber eka
    Season 4 What GIF by The Office
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ෆයිබර් එකේ ඕන තරම් ලූප් තියෙනවා කියලා එකක් නෑ..
    ලොකු ජනාකීර්ණ නොවෙන පැත්තක් නෙමෙයි නම් 1Km එකට සැරයක් වගේ පොඩි DB එකක් දාලා එකෙන් තමයි ගෙවල් වලට දෙන්නේ,
    ඒ පොඩි DP එකක ලූප් 10යි තියෙන්නේ කියලා අපේ කනෙක්ෂන් දෙන්න ආපු අය කීවා.
    ඉතින් ඔය වැඩිය ජනාකීර්ණ නැති පැත්තක් නම් අර 10 හෝ ඒ ලූප් ගැන ඉවර උනාම ආයේ වෙනම DB එකක් දාලා ඒ අලුත් එක්කෙනාට ලයින් එකක් දාලා දෙයි කියලා හිතන්න බෑ.. මොකද SLT එක එච්චර හොද කම්පැනි එකක්නේ.. :D
    අපේ ලයින් එකේ අපිට කලින් ඒ පොඩි DB දාපු තැන් වල ලූප් 10 ඉවර වෙලා, ෆයිබර් දානකොට එක එක ආඩපාලි කිය කියා හිටපු උන්ට දැන් ලූප් නෑ.. දැන් උන් ඉන්නවා අර මොනවද කාපු රිලව් වගේ. :D
    එක තමයි බං මාත් බැලුවේ...?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ෆයිබර් එකේ ඕන තරම් ලූප් තියෙනවා කියලා එකක් නෑ..
    ලොකු ජනාකීර්ණ නොවෙන පැත්තක් නෙමෙයි නම් 1Km එකට සැරයක් වගේ පොඩි DB එකක් දාලා එකෙන් තමයි ගෙවල් වලට දෙන්නේ,
    ඒ පොඩි DP එකක ලූප් 10යි තියෙන්නේ කියලා අපේ කනෙක්ෂන් දෙන්න ආපු අය කීවා.
    ඉතින් ඔය වැඩිය ජනාකීර්ණ නැති පැත්තක් නම් අර 10 හෝ ඒ ලූප් ගැන ඉවර උනාම ආයේ වෙනම DB එකක් දාලා ඒ අලුත් එක්කෙනාට ලයින් එකක් දාලා දෙයි කියලා හිතන්න බෑ.. මොකද SLT එක එච්චර හොද කම්පැනි එකක්නේ.. :D
    අපේ ලයින් එකේ අපිට කලින් ඒ පොඩි DB දාපු තැන් වල ලූප් 10 ඉවර වෙලා, ෆයිබර් දානකොට එක එක ආඩපාලි කිය කියා හිටපු උන්ට දැන් ලූප් නෑ.. දැන් උන් ඉන්නවා අර මොනවද කාපු රිලව් වගේ. :D
    10k thiyenne 1Gbps connection denna puluwan dp wala witharayilu.normal ewage 8i.

    PSTN kiyanne fiber eka
    PSTN kiyanne copper.
    FTTH kiyanne fibre.
    ------ Post added on Nov 13, 2023 at 8:15 AM
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    10k thiyenne 1Gbps connection denna puluwan dp wala witharayilu.normal ewage 8i.

    PSTN kiyanne copper.
    FTTH kiyanne fibre.
    ------ Post added on Nov 13, 2023 at 8:15 AM
    වෙන්න ඇති, ආපු අය තමයි කීවේ 10යි දෙන්න පුළුවන් කියලා. එහෙනම් 1Gbps DB එකක් වෙන්න ඇති.
    අපේ ගේ ලග තියෙන එකේ ෆොටෝ එකක් දාන්නම් පාර පැත්තේ ගියොත්.
    පොඩි පොඩි ගම් වලට ඒවා තමයි දානවා කීවේ.
     
    • Like
    Reactions: scorpion MW