ඇයි අපායෙ ඉන්න අපි කළුද? අපිත් ආසයි ඉදල හිටල හරි උඩහ ඉන්න අපේ පැටව් 225ට කෝල් කරන්න - නැසීගිය දේශපාලකයෙක්
Just Kidding




එක පාරක් ඕය Earth එක ගැලවිලා තිබිලා.
PSTN (Copper) Line එක දිගේ අකුනක් ඇවිත් Router එකට වැදිලා, එතනින් PeoTV එකට එතනින් HDMI CABLE එකෙන් YAHAMA AV RECEIVER එකට, එතනින් HDMI කේබල් එක දිගේ 3D TV එකට, ලයින් එක දිගේ තිබ්බ එකම බඩුවක් වත් ආයේ හදන්න බැ සින්හලු
POWER LINE එක දිගේ ආවා න්ම් Power Supply (SMPS) එක විතරයි පිච්චෙන්නෙ, ඒථ් HDMI එකෙන් ඇවිත් වැදිලා තිබ්බෙ හැමනෙන්නම
Telecom එකෙන් උන්ගෙන් ගේම ඉල්ලලා වැඩකුත් නැ. TV එක තිබ්බෙ අකුනු වලා ඔරොත්තු දෙන එකක්. ඒත් වොරන්ටි තිබ්බට Power Line එකෙන් නෙමෙයි නිසා ඇවිත් තිබ්බෙ උන් වොරන්ටි දුන්නෙත් නැ,

Pala ponnayaTelephone line eke earth eke thiyena wadagathkama mokakda?


-


. දැං ඒක කම්බි ඔතලා දාලා තියෙන්නෙ . දැං අකුනක් ආවොත් ඉතිං ඔක්කොටම බඩු පැකට් . පිච්චෙන්නවත් ෆියුස් එකක් නෑ.![]()

Samanyen oya daana kambiya ee fuse eke thiyena kambiyata samaaana ma wage ekak danne![]()

ෆියුස් එකේ තිබුනෙ? සින්ක් බැට්රිකෑලි දෙකක් වගේ දෙකක් .![]()