telecommunication

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    එහෙමද .. මේක කරලා රට පැනගන්නවත් බැරිද ? :dull:
    rep +

    මචං උබ Telecomunication ගෑන ආස වෙන්න පුලුවන්... එත් ඈත්තම කියන්න එපායෑ... ඕක කරලා අපේ සමහර උන් Graduate Level එක කරන්න රටත් ගිහිල්ලා ඈවිල්ලා දෑන් වෙන වෙන ජොබ් කරනවා...

    තාක්ශනය එන්න එන්න දියුනු වෙන්න Device ගොඩකින් කරගන්න දේවල් ටික Single Device එකකින් කරගන්න පුලුවන් වෙනවා. එතකොට ජොබ්ස් අඩු වෙනවා.

    අනික බං ඔය වගේ ජොබ් එකකදී, වෑඩ කරන එකාගේ Personality එක, විෂ්වාසවන්තකම වගේ ගොඩක් දේවල් බලනවා... මොකෝ එකෙක් පිස්සුවක් කෙලියොතින් මුලු network එකම අවුල් යන නිසා...

    අනික උන්ගේ Core Network (MPLS ect..) එකට අත තියන්නවත් දෙන්නේ නෑ... පොඩී පොඩී පජාත වෑඩ තමයී සෙට් වෙන්නේ..

    සරලව කියනවා නම්, SLT එකෙ Phones කෑඩුනම බලන්න එන උන් ගොඩ දෙනෙක් ඕක කරලා තියන උන්..

    :cool::cool:
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ade ehenm telecominucation walata lankaawe job aththema nadda??? ethakota dialog ekata slt ekata hodat post ekakata penaganna karanna puluwan hoda corse monada bn???
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    ade ehenm telecominucation walata lankaawe job aththema nadda??? ethakota dialog ekata slt ekata hodat post ekakata penaganna karanna puluwan hoda corse monada bn???

    BSc. / BEng. In Electronics and Telecommunication in UOM (Compulsory)
    +
    MSc.

    MBA will be added advantage

    :cool::cool:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    මචං උබ Telecomunication ගෑන ආස වෙන්න පුලුවන්... එත් ඈත්තම කියන්න එපායෑ... ඕක කරලා අපේ සමහර උන් Graduate Level එක කරන්න රටත් ගිහිල්ලා ඈවිල්ලා දෑන් වෙන වෙන ජොබ් කරනවා...

    තාක්ශනය එන්න එන්න දියුනු වෙන්න Device ගොඩකින් කරගන්න දේවල් ටික Single Device එකකින් කරගන්න පුලුවන් වෙනවා. එතකොට ජොබ්ස් අඩු වෙනවා.

    අනික බං ඔය වගේ ජොබ් එකකදී, වෑඩ කරන එකාගේ Personality එක, විෂ්වාසවන්තකම වගේ ගොඩක් දේවල් බලනවා... මොකෝ එකෙක් පිස්සුවක් කෙලියොතින් මුලු network එකම අවුල් යන නිසා...

    අනික උන්ගේ Core Network (MPLS ect..) එකට අත තියන්නවත් දෙන්නේ නෑ... පොඩී පොඩී පජාත වෑඩ තමයී සෙට් වෙන්නේ..

    සරලව කියනවා නම්, SLT එකෙ Phones කෑඩුනම බලන්න එන උන් ගොඩ දෙනෙක් ඕක කරලා තියන උන්..

    :cool::cool:

    baffled::baffled:
    එහෙමද.. දැන් telecommunication engineering වලට ජොබ්ස් අඩුද ??
    නැත්තම් මේක කරන්න වෙන හොද තැනක් නැද්ද ?
     
    Last edited:

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43

    baffled::baffled:
    එහෙමද.. දැන් telecommunication engineering වලට ජොබ්ස් අඩුද ??

    තියන්වා බං උබ මොරටුවෙන් Passs out වෙච්ච එකෙක් නම්....

    :cool::cool:
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    Engineering Degree in Telecommunication – Srilanka Telecom

    Engineering-Degree-in-Telecommunication-Mobile-Connections-Electronic-%E2%80%93-Srilanka-Telecom.jpg

    kawru hari dannwada me course eka hodada kiyala ? meka karapu kawru hari karana kttiya hari innawada ? mekata jobs ehema thiyenawada ?? dannawa nam withara tikak kiyannako loku help ekak

    danne naththm bum ekak hari dala yannako :yes:

    SLIIT eke patan gatta neda 2013 courses tikak. poddak balapan. IESL membership eka hambei godak durata eekata.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mage yaluwo keepadenek innawa... unnam kohoma hari jobs hoyagaththa...

    machan oka piliganne nathi seen ekak thiyenawa.. :baffled:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං උබ Telecomunication ගෑන ආස වෙන්න පුලුවන්... එත් ඈත්තම කියන්න එපායෑ... ඕක කරලා අපේ සමහර උන් Graduate Level එක කරන්න රටත් ගිහිල්ලා ඈවිල්ලා දෑන් වෙන වෙන ජොබ් කරනවා...

    තාක්ශනය එන්න එන්න දියුනු වෙන්න Device ගොඩකින් කරගන්න දේවල් ටික Single Device එකකින් කරගන්න පුලුවන් වෙනවා. එතකොට ජොබ්ස් අඩු වෙනවා.

    අනික බං ඔය වගේ ජොබ් එකකදී, වෑඩ කරන එකාගේ Personality එක, විෂ්වාසවන්තකම වගේ ගොඩක් දේවල් බලනවා... මොකෝ එකෙක් පිස්සුවක් කෙලියොතින් මුලු network එකම අවුල් යන නිසා...

    අනික උන්ගේ Core Network (MPLS ect..) එකට අත තියන්නවත් දෙන්නේ නෑ... පොඩී පොඩී පජාත වෑඩ තමයී සෙට් වෙන්නේ..

    සරලව කියනවා නම්, SLT එකෙ Phones කෑඩුනම බලන්න එන උන් ගොඩ දෙනෙක් ඕක කරලා තියන උන්..

    :cool::cool:

    :yes::yes: habai oka karama SLT wath ganne na Engineer widihata... Technical officer wage thamai ithin luck eka thibboth.

    SLT man power eken ganne eth.. dannawane padi charter, one welawaka dup kiwwa gaman eliye..