telecommunication

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මට මේ ගැන සම්පූරණ විස්තරයක් කරන්න පුලුවන්ද

    hjk.jpg
    hkhj.jpg
    jkg.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන රෙද්දක්ද බං.. උඹ උදව් ඉල්ලන එකේ සීමාවක් නැහැනේ.. උඹට තරම් ප්‍රශ්න නැතුව ඇති මේ ලෝකෙ කාටවත්.. කලිනුත් ගෑණු නමකින් එකෙක් හිටියා.. ඌ දවසට උදව් ඉල්ලලා ත්‍රේඩ් පහක්වත් දානවා අඩුම.. සැමන් ටින් එකක් ගෙනාවත් ඒක කඩන්නෙ කොහොමද කියලා අහලා ත්‍රේඩ් එකක් දානවා..:angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොන රෙද්දක්ද බං.. උඹ උදව් ඉල්ලන එකේ සීමාවක් නැහැනේ.. උඹට තරම් ප්‍රශ්න නැතුව ඇති මේ ලෝකෙ කාටවත්.. කලිනුත් ගෑණු නමකින් එකෙක් හිටියා.. ඌ දවසට උදව් ඉල්ලලා ත්‍රේඩ් පහක්වත් දානවා අඩුම.. සැමන් ටින් එකක් ගෙනාවත් ඒක කඩන්නෙ කොහොමද කියලා අහලා ත්‍රේඩ් එකක් දානවා..:angry:

    එක නම් ඇත්ත. මු දල තියෙන ඔක්කොම ත්‍රෙඩ් උදව් ඉල්ලලා විතරනේ.