Telecommunications ෆීල්ඩ් එකේ සයිට් ටවර් වැඩ කරන අය ඉන්නවාද? විස්තර ටිකක් තියෙනවා දැනගන්න , site engineer හරි ටවර් වල configuration ,cell antenna upgrade කරන කෙනෙක් නම් හොදයි