හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා.
තියෙන telegram app එකේ account 3 ක සීමාව මදි නම් එ‍්ක 6 ක් දක්වා වැඩි කරගන්න ක්‍රමයක් තමයි මේ. Official app එකේ කිසිම වෙනසක් කරලා නැහැ. App එකේ meta name එක විතරක් b අකුරක් දාලා change කරා.
මේක කරේ මම. අනික MD5 hash එකේ කිසිම වෙනසක් නෑ, මොකද app එක කිසිම විදිහකින් වෙනස් කරලා නෑ. Install වෙන නම වෙනස් කරා විතරයි. ඉතින් කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නෑ. සැකයි නම් දාගෙන play protect scan කරලා බලහන්. පෙන්නන්නෙ official app එක කියලාමයි.
කිසිම modification එකක් නැති නිසා සාමාන්‍ය telegram app එක වගේම වැඩ. Secret chat වුණත් app දෙක අතර seperate තියා ගන්න පුළුවන්.
Telegram X වගේ api based එකක් පාවිච්චි කරනවාට වඩා මේක install කරගන්න එක ලේසියි. මොකද features මොනවත් වෙනසක් නෑ.
Telegram app දෙකක් තියෙනවා වගේම තමයි.
මේ තියෙන්නෙ latest version එකේ APK එක.
https://we.tl/t-IRL478gluk
එහෙනම් ප්‍රයෝජනයක් ගනිල්ලා. මම whatsapp තව එකකුත් හදලා දාන්නම් ඉක්මනට. බුදු සරණයි.

Last edited: