Telegram channel

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    උබල පාවිච්චි කරන වැදගත් වටිනා කියන දේවල් මොනවද?

    වැල තිබ්බ ඒවා අයින් කරා, ඔවා දැන් හරියන්නේ නෑ. හිටපු ගමන් pull up වෙලා auto ම යනවා. :lol: :lol: මොනවා හරි පාඩුවේ බල බල ඉන්න දෙයක් තමා ඕනේ..
     
    • Haha
    Reactions: Max_r

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,574
    7,258
    113
    අනුර කුමාර සර්ගේ එක තියෙනවා.

    රට ගොඩ නැගෙන හැටි දැකලා සතුටු වෙන්න පුළුවන් ඒකෙන්.
     
    • Haha
    Reactions: kasun090354t

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,541
    113
    1776613611487.png

    වැල විතරයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    දැන් වැලත් නැහැනේ යකෝ :lol:
    තියනවා බං, download කරන්න පුළුවන් සුපිරි ඒවා තිබ්බේ. Office එකේ ඉන්න කොට මොකක් හරි හුත්තක් උඩට ඇද ඇද ඉන්නකොට ඉබේම pull up වෙලා ගිහිල්ලා. මම දන්නෙත් නෑ. අනිත් එවුනුත් දැක්කාද දන්නේ නෑ. :lol: :lol: මම දැන් ඔක්කොම අයින් කරා. ඕවට set උනේ නිකම්ම google search කරලා.