telegram desktop app එක

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    telegram desktop app එක මම ඩවුන් ලෝඩ් කරගත්ත. සතියක් විතර හොදට වැඩ කරා දැන් සැරින් සැරෙ වැඩ නෑ. මගෙ තියෙන්නෙ windows 7 64 bit os . ලොග් වෙන්න යද්දි internal server error කියලා වැටෙනවා. කොහොමද හදාගන්නෙ. මම ඒක දාගත්තෙ ෆිල්ම් වීඩියෝ එහෙම desktop app එකේ විතරයි පේන්නෙ.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Auto download option එහෙම නතර කරන්න ගොඩක් group වල channel වල එහෙම ඉන්නවා නම්, ගොඩක් වෙලාවට ඇප් එක දාපු ගමන් API එක run වෙලා අර ඔක්කොම channel group වල update ගන්නවා, ආපහු ඇප් එක redownload කරලා බලලා notification/auto downlaod එහෙම settings වලින් බ්ලොක් කරලා පාවිච්චි කරලා බලන්න
     
    • Like
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    SSD dapan
    wala group adu karapan
    masa 3n witara telegram open kale na
    auruddakata hari yanna aluth badu pirila ati dan
    වැල බලන්න නෙමෙයි යකෝ ලෙක්චර් වීඩියෝනුයි ෆිල්ම්නුයි බලන්න දගත්තෙ. වැල් බලන්නෙ සයිට් වලට ගිහින් විතරයි

    Auto download option එහෙම නතර කරන්න ගොඩක් group වල channel වල එහෙම ඉන්නවා නම්, ගොඩක් වෙලාවට ඇප් එක දාපු ගමන් API එක run වෙලා අර ඔක්කොම channel group වල update ගන්නවා, ආපහු ඇප් එක බලා notification/auto downlaod එහෙම settings වලින් බ්ලොක් කරලා පාවිච්චි කරලා බලන්න
    එහෙම පාවිච්චි කරන්නත් ලොග් වෙන්න බෑනෙ.මම සැරින් සැරේ එක මැකුව.එහෙම මකන්න ගියාට පස්සෙ තමයි මෙ අවුල ආවෙ
    ------ Post added on Nov 28, 2023 at 3:50 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙම පාවිච්චි කරන්නත් ලොග් වෙන්න බෑනෙ.මම සැරින් සැරේ එක මැකුව.එහෙම මකන්න ගියාට පස්සෙ තමයි මෙ අවුල ආවෙ
    App cache එකේ එහෙම තියන directory folders location අස්සේ රිංගලා ඒවත් හරියට අයින් කරලා බැලුවාද? CCleaner වගේ app එකක් දාලා registry entry එහෙම තියනවාද කියලා බලලා ඒවා අයින් කරලා reinstall කරලා බැලුවාද?
     
    • Wow
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    App cache එකේ එහෙම තියන directory folders location අස්සේ රිංගලා ඒවත් හරියට අයින් කරලා බැලුවාද? CCleaner වගේ app එකක් දාලා registry entry එහෙම තියනවාද කියලා බලලා ඒවා අයින් කරලා reinstall කරලා බැලුවාද?
    na ban ochchara dewal danne na
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    na ban ochchara dewal danne na
    PC එක ළඟ නෑ, දාපු වෙලාවක මම step ටිකක් කියන්නම්, තව web mode එකෙන් telegram පාවිච්චි කරන්න පුළුවන් ඕනි නම්, telegram web කියලා google කරලා බලන්න
     
    • Love
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    PC එක ළඟ නෑ, දාපු වෙලාවක මම step ටිකක් කියන්නම්, තව web mode එකෙන් telegram පාවිච්චි කරන්න පුළුවන් ඕනි නම්, telegram web කියලා google කරලා බලන්න
    web mode eke samahara videos play karanna bahalu. desktop dagannalu 🥲😢
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    web mode eke samahara videos play karanna bahalu. desktop dagannalu 🥲😢
    ආ එහෙම අවුලක් එනවා තමා, උබට හැබැයි අදාල contant බාගෙන බලන්න නම් පුළුවන්, කොහොම උනත් එකම data සීන් එක නේ යන්නේ stream කළත් ඩවුන්ලෝඩ් කළත්
     
    • Love
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    ආ එහෙම අවුලක් එනවා තමා, උබට හැබැයි අදාල contant බාගෙන බලන්න නම් පුළුවන්, කොහොම උනත් එකම data සීන් එක නේ යන්නේ stream කළත් ඩවුන්ලෝඩ් කළත්
    lecture videos ehema download karanna ba ne
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    upload karpuwa thamai eth download karanne kohomada ehema option ekak penne naha ne
    IMG_20231128_162050.jpg

    IMG_20231128_161655.jpg

    Phone එකෙන් ට්‍රයි කළේ දැන්, downlaod වෙනවනේ
     
    • Like
    Reactions: itguy77 and ndod1

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    telegram desktop app එක මම ඩවුන් ලෝඩ් කරගත්ත. සතියක් විතර හොදට වැඩ කරා දැන් සැරින් සැරෙ වැඩ නෑ. මගෙ තියෙන්නෙ windows 7 64 bit os . ලොග් වෙන්න යද්දි internal server error කියලා වැටෙනවා. කොහොමද හදාගන්නෙ. මම ඒක දාගත්තෙ ෆිල්ම් වීඩියෝ එහෙම desktop app එකේ විතරයි පේන්නෙ.

    loku screen eke wela balanna asai neda uba
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    telegram ekata proxy ekak configure karala balanna. Google eke tiyenawa
    Emokadda ban

    View attachment 219932

    View attachment 219933

    Phone එකෙන් ට්‍රයි කළේ දැන්, downlaod වෙනවනේ
    Ohoma neme nikam video eka pena widiyata dala thiyenne online balanna. Ewa download karanna puluwan bot kenek innawada? E videos wala link eka copy karanna witharai puluwan forward karanna wath ba. Shared folders wala thamai videos dala thiyenne
    ------ Post added on Nov 29, 2023 at 12:57 AM