Questions Telegram Group/Channel Marketing

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    Telegram Group/Channel කොහමද මචන් කරන්නේ Marketing කරන්නේ Users ගොඩක් Add වෙන විදියට. සමහර වැල Group තියෙයි Telegram අස්සේ Search කරාමත් එන්නේ නෑ. නමුත් බරගානක් ඉන්නවා එකේ Add වෙලා. Please help !!
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    case group walata join wenne දැන් බලාගෙන, user data දෙන්න agree වෙලා තියෙන්නේ telegram එක ඖතොරිටියෙන් ඉල්ලුවොත්
    wala group gahnna nemei. mata danaganna oni kohemda mun ehama add karnne kiyala.