telegram වල නානාප්‍රකාර චැනල් හදාගෙන නානාප්‍රකාර දේවල් වලට.
සමහර group වල ඔය මොනා මොනා හරි දානවා දවස පුරා...
සමහර porn ඒවා නම් හොදට දුවනවා...
මගේ ප්‍රශ්නේ ඔහොම චැනල් මේන්ටේන් කිරිල්ලෙන් ඇඩ්මින්ට ඇති ලාබ ප්‍රයෝජනේ මොකද්ද ?
youtube නම් සල්ලි එවනවා නේ.
FB page විකුනනවා, ලෝකල් ad දානවා...
telegram ?

)