Telegram groups

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    telegram වල නානාප්‍රකාර චැනල් හදාගෙන නානාප්‍රකාර දේවල් වලට.
    සමහර group වල ඔය මොනා මොනා හරි දානවා දවස පුරා...
    සමහර porn ඒවා නම් හොදට දුවනවා...

    මගේ ප්‍රශ්නේ ඔහොම චැනල් මේන්ටේන් කිරිල්ලෙන් ඇඩ්මින්ට ඇති ලාබ ප්‍රයෝජනේ මොකද්ද ?
    youtube නම් සල්ලි එවනවා නේ.
    FB page විකුනනවා, ලෝකල් ad දානවා...
    telegram ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒවගෙ ads දානවා දැකලා තියේද
    නෑ නේ බන්. දවසට එකක් වත් යන්නේ නෑ නේ බොහොමයක....
    එකත් තව ඔය පොඩි පොඩි ඉලව් මිසක්, අර fb page වලට සෙට් වෙන වගේ ඒවා නෙමේ නේ....
    ඒ සුටින් ඒවාත් කිසිම පිළිවෙලක් නෑ. මාසෙට 50,000 ක් වත් සෙට් වෙනවද කියන එක මට නම් සැකයි....
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    Wala ewala?

    ads යනවා සමහර් ඒවගෙ
    සමහරු group එකේ membersලා පුරවගෙන ගෲප් එකේ ඔක්කොම content අයින් කරලා විකුණනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    sell the group machan,
    හරි බන්. එත් ගන්න එකාට මොකදට ?

    ads යනවා සමහර් ඒවගෙ
    සමහරු group එකේ membersලා පුරවගෙන ගෲප් එකේ ඔක්කොම content අයින් කරලා විකුණනවා
    ඉතින් බන් ඩේටා වියදම මේන්ටේන් කරන යන ඒක වත් රිකවරි වෙනවා ඇති ද ?
    ------ Post added on Oct 5, 2022 at 9:18 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ආත්ම තෘප්තිය..

    ඉස්සර මමත් ඔහොම සයිට් එකක් කරා අතින් කයිට් කරගෙන 😊 ඒක වෙනම ආතල් එකක්...සල්ලි හොයලා ලබන්න බෑ ඒ ආතල් එක...(වැල නෙමෙයි..මොබයිල් සෝශල් community එකක්...ලංකාවේ, අප්‍රිකාවේ ගෑනු, පිරිමි 200ක් විතර ඇක්ටිව් community එකක් :))

    ඒක කරේ හැබැයි 2009 වගේ...මම ඒ ලෙවල් කාලේ....සල්ලි හොයන්න ප්‍රෙශර් එකක් තිබුනේ නෑ...

    මම හිතන්නේ ඔය ග්‍රෘප් කරන උනුත් ඒ වගේ වයස ඇති..:)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආත්ම තෘප්තිය..

    ඉස්සර මමත් ඔහොම සයිට් එකක් කරා අතින් කයිට් කරගෙන 😊 ඒක වෙනම ආතල් එකක්...සල්ලි හොයලා ලබන්න බෑ ඒ ආතල් එක...

    ඒක කරේ හැබැයි 2009 වගේ...මම ඒ ලෙවල් කාලේ....සල්ලි හොයන්න ප්‍රෙශර් එකක් තිබුනේ නෑ...

    මම හිතන්නේ ඔය ග්‍රෘප් කරන උනුත් ඒ වගේ වයස ඇති..:)
    2009 ටෙලිග්‍රෑම් ? ඔබතුමා ශ්‍රීලංකා තැපැල් දෙපාර්තුමේන්තුව හරහා ද කලේ ඒ දවස් වල..... ?

    ඔව් මුල් කාලේ බ්ලොග් ලිව්වා වගේ වෙන්න පුළුවන් ආත්ම තෘප්තිය නම්.... එක නම් හිතාගන්න පුළුවන්....
     
    • Haha
    Reactions: SLK_sri

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    2009 ටෙලිග්‍රෑම් ? ඔබතුමා ශ්‍රීලංකා තැපැල් දෙපාර්තුමේන්තුව හරහා ද කලේ ඒ දවස් වල..... ?

    ඔව් මුල් කාලේ බ්ලොග් ලිව්වා වගේ වෙන්න පුළුවන් ආත්ම තෘප්තිය නම්.... එක නම් හිතාගන්න පුළුවන්....

    හරියට කියවපන්
     
    • Haha
    Reactions: SLK_sri

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරියට කියවපන්
    ලිව්වේ වෙබ්, බ්ලොග් එකක නම්, බොහෝ දෙනා ලිව්වේ බොහොමයක් ආත්ම තෘප්තියට... එක හරි.
    එත් මේ ටෙලිග්‍රෑම්. අනේ මන්දා ? පත හෑලි නිව්ස් ලියලා ෆොටෝ ෂොප් කරලා දාලා මෙන් ටෙන් කෙරිල්ල... ඩේටා වියදම ? කාලය...
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    හරි බන්. එත් ගන්න එකාට මොකදට ?

    ඉතින් බන් ඩේටා වියදම මේන්ටේන් කරන යන ඒක වත් රිකවරි වෙනවා ඇති ද ?
    ------ Post added on Oct 5, 2022 at 9:18 AM
    වැල් ගෲප් කෙරන උන් හුගක්ම කරන්නෙ පැකේජ් ගහලා tunnel දාගෙන යන එකනෙ එතකොට data වලට මහ වියදමක් නෑ
     
    • Like
    Reactions: wqe123

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වැල් ගෲප් කෙරන උන් හුගක්ම කරන්නෙ පැකේජ් ගහලා tunnel දාගෙන යන එකනෙ එතකොට data වලට මහ වියදමක් නෑ

    tunnel gahala yanawa kiyanne mokakda bn ? youtube package ekak gahala eka haraha yana ekada ?
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Al class vedio balanna download karanna nam super telegram ekata upload wenna data charge wenne ne sirla ad dawana ewage
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලිව්වේ වෙබ්, බ්ලොග් එකක නම්, බොහෝ දෙනා ලිව්වේ බොහොමයක් ආත්ම තෘප්තියට... එක හරි.
    එත් මේ ටෙලිග්‍රෑම්. අනේ මන්දා ? පත හෑලි නිව්ස් ලියලා ෆොටෝ ෂොප් කරලා දාලා මෙන් ටෙන් කෙරිල්ල... ඩේටා වියදම ? කාලය...

    විශාල පිරිසකගේ නායකයා, පිරිසක් පාලනය කරන ඇඩ්මින් වගේ මානසික මොකක් හරි දෙයක් ලැබෙනවා ඇති.

    ඕක විකුණුවොත් ගානකුත් අතට එයි කියලා හිතනවා ඇති...

    අනිත් එක ඕවා කරන පොඩි උන්ගේ ටෙක් ආසාව....මම නම් ඒ කාලේ කරේ මොබයිල් වැප් සයිට් එකක්...ඒවා කෝඩ් කරගෙන, මිනිස්සු ගොඩක් ඒවා පාවිච්චි කරනවා, හොඳ කියනවා වගේ ආතල් තමයි හම්බුනේ :lol:

    මුනුත් ඔය බොට් හදාගෙන, එක එක සීන් කරනවනේ...ආතල් එකක් නම් අනිවා ඇති...
     
    • Like
    Reactions: Lessar and wqe123