Telegram Groups

Outlook

Well-known member
  • Jun 23, 2021
    644
    603
    93
    weekend එකනේ උබලා ඉන්න groups ටිකකට මාවත් add කරපන්ko :P
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Music එහෙම ඕනි නම් මම දෙන්නම්, තව ඔය ෆිල්ම් කෑලි / tv සීසන් එහෙමත් හොයලා direct ලින්ක් දෙන්න පුළුවන් උවනාවේ හැටියට
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    මේ චැනල් එක එළකිරියේ කලුවෙක් කරන චැනල් එකක්. ඌ තමයි මටත් මේක එව්වේ 👇

    එකපාර ඔක්කොම ටික බාගන්න ක්‍රමයක් නැද්ද ?
    උදේ දාලා තියෙන වීඩියෝ එකේ ඉන්න ගෑණූ ළමයා නම් ලස්සනයි :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    තෝ මොන සාධු දිහා බලාගෙනද ගැහුවේ :P
    අඩේ මරු group එකක් හම්බුනා ලංකාවේ පොන්නයො ඉන්න google search කරා sri lankan ponnayo telegram කියල. පට්ට හිනා බන්. මුන් මේ එකතු වෙලා podcast එකක් කරනවා. කැරි පොන්නයො ටිකක්. 😄
    https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://t.me/+jVapSz5KUGxkNGVl&ved=2ahUKEwiB2NSA7aqNAxVrsK8BHVhmAf0Qjjh6BAgJEAE&sqi=2&usg=AOvVaw3RAX1-VlLQ1qJDr1ukGbFn