Telegram Help

iSecure

Junior member
  • May 24, 2021
    61
    28
    18
    1630728395164.png



    Telegram group ekata me lagadi idan yanna bane. meka hadaganne kohomada ?
    Nichgram kiyala ekak dala try kala eka hari giyeth naha. mokada karanne mekata ?

    Hadaganna mokada karanna ona kiyala danna kenek innawnam kiyanna
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,931
    1
    31,454
    113
    - උඩරට -
    පෝන් ගෲප් ටික රිපෝට් වෙනවා එතකොටත් ඔහොම වෙනවා..
    ඇපල් ෆෝන් එකක් නම් ඕක වෙන්න වැඩි ඉඩක් තියෙනවා.
    ඕක ආයේ හදන්න බෑ - හදපන් අලුත් එකවුන්ට් එකක්
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    ඒ group එක report වෙලා, උඹේ account එකෙ අවුලක් නෙමෙයි.
     
    • Like
    Reactions: s.p.n

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පිසාචය එක නේ ? පොඩි වෙසාවේ CP දාන්න ගත්ත විතරයි පකයෙක් රිපෝර්ට් කළා කෙල වෙලා ගිහින්
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    පෝන් ගෲප් ටික රිපෝට් වෙනවා එතකොටත් ඔහොම වෙනවා..
    ඇපල් ෆෝන් එකක් නම් ඕක වෙන්න වැඩි ඉඩක් තියෙනවා.
    ඕක ආයේ හදන්න බෑ - හදපන් අලුත් එකවුන්ට් එකක්

    iphone wala telegram freeze ehemath wenawa neda bn? iphone walin telegram use karana eka tikak risky mata nam pena widihata 😶😶
     
    • Like
    Reactions: charitha2011

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    උබ ඇපල් ද ?
    ටෙලිග්‍රෑම් හොඳ ටම වැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට
    mage phone එකේ අව්ලක්ද මන්ද notification කොච්චර clear කරත් බලනකන් ආයෙ ආයෙ එනවා සමහර වෙලාවට බැලුවත් ආයෙ එනවා පෝන් එක samsung A11
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,931
    1
    31,454
    113
    - උඩරට -
    mage phone එකේ අව්ලක්ද මන්ද notification කොච්චර clear කරත් බලනකන් ආයෙ ආයෙ එනවා සමහර වෙලාවට බැලුවත් ආයෙ එනවා පෝන් එක samsung A11
    නොටිෆිකේශන් ඕෆ් කරපන් කෝ, ඉවරයි නේ ප්‍රශ්නේ
     
    • Like
    Reactions: kinkon