Telegram notification හදන්න දන්න අය එන්න

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නොටිෆිකේශන් එකක් ආපූ ගමන් රින්ග් වෙන්න හදන්න ක්‍රමයක් නැද්ද ? මම ඒක නවත්වනකල් වදින්න ඕනේ . එක ගෘප් එකකට හදාගන්න ඕනේ එහෙම .
     
    • Like
    • Wow
    Reactions: Mr.dark and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නොටිෆිකේශන් එකක් ආපූ ගමන් රින්ග් වෙන්න හදන්න ක්‍රමයක් නැද්ද ? මම ඒක නවත්වනකල් වදින්න ඕනේ . එක ගෘප් එකකට හදාගන්න ඕනේ එහෙම .
    Android os එක root කරලා ඉන්න වෙයි ඔය වැඩේ කරන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    Notification API එකට listener කෙනෙක් දාලා එකෙන් ෆිල්ට කරගෙන වයිබ්‍රේට් වෙන ගමන් රින් වෙන්න ලියන්න.