ගෲප් වලින් විතරක් අයින්වුනානම් ඇතිනෙමම app එකත් අයින් කරලම දැම්ම
ගෲප් වලින් විතරක් අයින්වුනානම් ඇතිනෙ
ගම්පහ පැත්තේ අවු 27ක පොලිස්කාරයෙක් ඔහොම එකක් හදලා arrest කරා මතකද? ඒ news එක යද්දී මට එහාපැත්තෙ අම්මා හිටියේ.. යකෝ මූන බලන්න ලැජ්ජයි ඒ news එක ගියාට පස්සේ..mom group
Mokkda me?
Telegram valath innava.owa monwada mom group thiyenne fb eke one tharam. kerima sakkili inne mn nm ahuwuna thana report karanwa.
welwak allala okkoma profile links.... comments SS ... groups policiiyta email kranwa fake ekakin
ඔහොම ඒවා රිපෝට් ගහපන්
ඔහොම ඒවා රිපෝට් ගහපන්
එහෙම ඇරෙස්ට් කරන්න පුලුවන්ද බං? මොන ගෘප්ද?ගම්පහ පැත්තේ අවු 27ක පොලිස්කාරයෙක් ඔහොම එකක් හදලා arrest කරා මතකද? ඒ news එක යද්දී මට එහාපැත්තෙ අම්මා හිටියේ.. යකෝ මූන බලන්න ලැජ්ජයි ඒ news එක ගියාට පස්සේ..
ඕවා වැඩි හරියක් porn බලලා එන sick..
පූටින් දෙයියගේ ඇප්ම අයින් කර කර හිටු.. මමනම් ඇමරිකන් සක්කිලින්ගේ ඇප් ඔක්කොම ෆොන් එකෙන් අයින් කරා..මට රුසියාව සේෆ්..මම හිතන්නේ බං telegram කියන්නේ whatsapp වගේ ඒවාට විකල්පයක් හැටියට ආපු රුසියන් app එකක්.
කාලයක් whatsapp එක ගැන තිබිච්ච privacy concern වලට විකල්පයක් හැටියට telegram වගේ platform පාවිච්චිය වැඩි වුනා.
fb, whatsapp, tiktok වගේ platform වලට තිබිච්ච එක චෝදනාවක් තමා user privacy අභියෝගයට ලක් වෙනවා කියල.
users' data මාර්කටින් වැඩවලට අමතරව ඔවුන්ව ඉන්ෆ්ලුවන්ස් කරන්නටත්, ඔවුන් ගැන ඔත්තු බැලීමේ කටයුතු සඳහාත් පාවිච්චි කරන්න ඒ සමාගම් කටයුතු කරනවා කියල චෝදනාවක් තියෙනවා.
ඔය privacy කියන එක මෑතකාලීනව අන්තර්ජාල භාවිතයේ ලොකු කතාබහකට ලක් වෙච්ච දෙයක්.
මට හිතෙන්නේ ඕකත් හේතුවක් telegram එකේ ඔය වගේ දේවල් ඇති වෙන්න.
ඇත්තටම කියනවා නම් telegram එකේ තිබිච්ච anti-vaccination group දෙකකට විතර මන් join වෙලා හිටියා.
මොකද ගොඩක් වෙලාවට ඒ වගේ heterodox මතවාද fb, twitter, youtube වගේ සමාජ මාධ්‍යවල වාරණය වෙලා තිබිච්ච නිසා.
ඒ වගේ විකල්ප මතවාද ගැන දැනගන්න එක හොඳයි කියල මට හිතුනා.
මුලදී මුලදී ඒ group එකේ තමන්ගේ argument එකට අදාළ විද්‍යාත්මක පරීක්ෂණ, පර්යේෂණ පත්‍රිකා ගැන විස්තර එහෙම පල වුනා.
ඒත් පස්සෙන් පහු වෙද්දී මට තේරුනා සමහර මූලධර්මවාදී ක්‍රිස්තියානි ආගමික පිස්සෝ ඒවායේ ඉන්නවයි කියල.
(උදා: කොවිඩ් එන්නත යනු බයිබලයේ එන හැටියට හැමෝගෙම ඇඟේ පිහිටුවන යක්ෂයාගේ සලකුණයි කියල සමහරු කියල තිබුනා.)
පස්සෙන් පහු වෙද්දී රජයත් කීවා කොවිඩ් එන්නත්කරණය ගැන බොරු මත පතුරවන සමාජ මාධ්‍ය කණ්ඩායම් ගැන නීතියෙන් කටයුතු කරනවා කියල.
ඇත්තටම ප්‍රශ්න දාගන්නේ මොකටද කියල හිතිච්ච නිසා මම app එකත් අයින් කරලම දැම්ම.
ඔය වගේ මතවාද මම හිතන්නේ fb, twitter වගේ තැනක පළ කරල තියාගන්න එක අමාරු වැඩක්.
ඒවා ඊනියා 'fact-checking' කරලා ඉවත් කරනවා.
හැබැයි telegram වගේ platform වල මිනිස්සු තමන්ට privacy ගැන දීල තියෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න එක නම් අන්තිම බලු වැඩක්.