ගෲප් වලින් විතරක් අයින්වුනානම් ඇතිනෙ
මොකක් හරි හේතුවකට මම app එකම අයින් කරලා දැම්ම. (ඇත්තටම අපි හැමවෙලාවෙම කරන දේවල් logical නැහැ.)
සමහර විට ඔය group එකේ ඉඳල ඔළුවට වැටිච්ච මුස්පේන්තු අදහස්, මතකයත් එක්කම අයින් කරන්නම කියල යටිහිතට හිතෙන්නැති.