Telegram Sticker Pack එකක් හැදුවා සිංහලු 😁😎

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මතක් වෙච්ච මීම් ටෙම්ප්ලේට් අනන්මනන් එකතු කරලා ස්ටිකර් පැක් එකක් හැදුවා බං...
    තව මොනවාද දාන්න ඔනි කියලා කියහන්...
    images තියෙන ඒවා හලන් යන්න ඈ :D
    දැනට ස්ටිකර් 62ක් තියේ :D
    update කරනවා ඉස්සරහට :cool:


    මෙන්න ලින්කුව

    **අහ්..ස්ටිකර් අස්සේ අපේ කිරියෙ එකෙක්ව දැක්කොත් අටපට්ටමට කියන්න දගලන්නැතුව නැතුව පහලින් දාන්න ඈ ;)
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :cool:,


    A3olfaC.png