charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Lokuwata na
    Use karanne nati sim dala hadanna
    කොහොමත් ප්‍රයිවසි එකෙන් නම්බර් එක හයිඩ් කරන්නහ් පුලුවන් උනෙහ් කුකුලොහ් .. මොකටද යුස් කරන්නෙහ් නැති සිම් වලින් හදන්නෙහ් ?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    Meka kiyola balapn... Anika Telegram open source. Whatsapp wage mala jarawak nemei..

    Mekath kiyopn..
    Danata thiyena, hodama, secure ma IM Service eka thamai TG..

    App Privacy settings;

    Phone number eka hide karanna plwn. (Ubata username ekk hadagena eka use karanna plwn phn number eka wenuwata.)

    Profile pic ekata saha Last seen ekata Nobody, My contacts only, Nobody except(), wage privacy options thiyenawa.

    Mamanm 6yrs wala wage idala use karanawa. Pattama service ekak...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමත් ප්‍රයිවසි එකෙන් නම්බර් එක හයිඩ් කරන්නහ් පුලුවන් උනෙහ් කුකුලොහ් .. මොකටද යුස් කරන්නෙහ් නැති සිම් වලින් හදන්නෙහ් ?

    CharithSaho ow puluwan, telegram godak group ne use wenne ekay
     
    • Like
    Reactions: kanishka 245

    kanishka 245

    Member
    Dec 26, 2018
    19
    8
    3
    Elahzz ✌✌✌
    Meka kiyola balapn... Anika Telegram open source. Whatsapp wage mala jarawak nemei..

    Mekath kiyopn..
    Danata thiyena, hodama, secure ma IM Service eka thamai TG..

    App Privacy settings;

    Phone number eka hide karanna plwn. (Ubata username ekk hadagena eka use karanna plwn phn number eka wenuwata.)

    Profile pic ekata saha Last seen ekata Nobody, My contacts only, Nobody except(), wage privacy options thiyenawa.

    Mamanm 6yrs wala wage idala use karanawa. Pattama service ekak...
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    අනික ඕකේ time සෙට් කරලා පොටෝ එහෙම යවන්න පුලුවන් නේද,ඒවගෙන් ස්ක්‍රීන් ෂෝට් එහෙම ගන්න බෑ,
     
    • Like
    Reactions: kanishka 245

    kanishka 245

    Member
    Dec 26, 2018
    19
    8
    3
    අපේ Number එක Hide කරල අනිත් යූසර්සලට පෙන්නුවෙ නැතුවට internet Service Provider ට බලන්න පුලුවන් ඇතිනෙ අපේ Number එක
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    අනික ඕකේ time සෙට් කරලා පොටෝ එහෙම යවන්න පුලුවන් නේද,ඒවගෙන් ස්ක්‍රීන් ෂෝට් එහෙම ගන්න බෑ,

    Ow secret chats kiyana feature eke thmi ehema plwn..

    Ube nmbr/ tg msgs isp ta balanna ba. Eth uba tg use karaddi, connect wenne tg server ekakata kiyalanm pennanawa. Ehema novennanm, hoda VPN ekk hari, VPS/SSL Tunnel ekk hari use karanna one.

    FBI ekatawath data access nodunna company ekk telegram kiyanne.

    Uba moko mechchara privacy gana hoyanne 🤨😂😂😂
     
    • Like
    Reactions: kanishka 245

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    Ow secret chats kiyana feature eke thmi ehema plwn..

    Ube nmbr/ tg msgs isp ta balanna ba. Eth uba tg use karaddi, connect wenne tg server ekakata kiyalanm pennanawa. Ehema novennanm, hoda VPN ekk hari, VPS/SSL Tunnel ekk hari use karanna one.

    FBI ekatawath data access nodunna company ekk telegram kiyanne.

    Uba moko mechchara privacy gana hoyanne 🤨😂😂😂

    මන් දන්න විදිහට TG උන්ගේ direct TG servers වලට connect වෙන්නේ නෑ.. එහෙම connect වෙනවනම් අර කලින් පාර social media සේරම block කරද්දී TG එකත් block වෙන්න ඕනේ... එත් block උනේ නෑ.. මම ආටිකල් එකක දැක්කා මේකේ communicate කරන්නේ domain fronting technique එකට.. ඒ කිව්වේ messages එහෙම retrieve, sync කරද්දී කරන්නේ push notifications වලින් වගේ.. එතකොට block කරනවානම් push notification providers ලව block කරන්න ඕනේ..
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    මන් දන්න විදිහට TG උන්ගේ direct TG servers වලට connect වෙන්නේ නෑ.. එහෙම connect වෙනවනම් අර කලින් පාර social media සේරම block කරද්දී TG එකත් block වෙන්න ඕනේ... එත් block උනේ නෑ.. මම ආටිකල් එකක දැක්කා මේකේ communicate කරන්නේ domain fronting technique එකට.. ඒ කිව්වේ messages එහෙම retrieve, sync කරද්දී කරන්නේ push notifications වලින් වගේ.. එතකොට block කරනවානම් push notification providers ලව block කරන්න ඕනේ..
    මම එහෙම එකක් නම් හරියටම කියන්න දන්නෙ නෑ බන්. උඹ් හරි වෙන්න පුළුවන්..
    ගිය පාර නම් 200kb/s වලට TG ලිමිට් කරල තිබ්බෙ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    අනික ඕකේ time සෙට් කරලා පොටෝ එහෙම යවන්න පුලුවන් නේද,ඒවගෙන් ස්ක්‍රීන් ෂෝට් එහෙම ගන්න බෑ,
    ඕක facebook වලත් කරන්න පුළුවන් බං. මම එක දවසක් බලපු පෝස්ට් එකක ss ගන්න බැරි උනා.. කොහොමද කියලා දන්නවද?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    ඕක facebook වලත් කරන්න පුළුවන් බං. මම එක දවසක් බලපු පෝස්ට් එකක ss ගන්න බැරි උනා.. කොහොමද කියලා දන්නවද?
    fb wala danna bn kohamada kiyala