Telemarketing

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා EK කව්ද ඉන්නෙ Telemarketing කරන ? අනේ මචන්ලා ඉන්නවනම් පොඩි සප් එකක් දියල්ලකෝ මටත් ඒක අල්ලගන්න.මන් ගොඩක්ම කැමැති ජොබ් එකක්.මන් odek and freelancers sites වල bid කල එවුනට එකක් වත් සෙට් වුනේ නැ. අනේ මචන්ලා උබලා කරන projectස් තියෙනවනම් මාවත් සෙට් කරගනිල්ලකෝ.බම්ප් එකක් වත් දාගෙන යමල්ල හොදේ