Telephone නැති ටිලිකොම්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඔව් බන්... මරු ඩයල් ඉන්නේ බන්:dull:
    හැබැයි තාමට නම් ඒක වැඩ:)

    වැඩ උනාට බං බ්පාවිච්චි කරපු බඩු accept කරන්න එපා replcement එකක් ඉල්ලන්න උඹට සම්පූර්ණ අයිතිය තියනවා. පරණ divice එකට physical හරි lightning වලින් හරි damage වෙලා නැත්නම්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වැඩ උනාට බං බ්පාවිච්චි කරපු බඩු accept කරන්න එපා replcement එකක් ඉල්ලන්න උඹට සම්පූර්ණ අයිතිය තියනවා. පරණ divice එකට physical හරි lightning වලින් හරි damage වෙලා නැත්නම්.
    ඒක නම් ඇත්ත බන්, ඒත් රස්තියාදු වෙන්නත් බැරි නිසා ගත්ත
    :(
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    උඹත් ගාල්ලේද. එකෙන් නම් වැඩක් කරගන්න බෑ බන්.

    ඔව් බං, අපහාස කරනව නෙවේ Hotline එකෙ වගේ එතන වැඩියෙන් ඉන්නේම හැට පැනපු ආච්චිලා. එයාලා වැඩ කරන්නේ නැත්නම් ගෙදර නවතින්න ඕන. තේ බිබි හිනා වෙවි, උන්ගේ වැඩ වලට දවස් ගනන් නිවාඩූ දාගෙන උන් ආතල් එකේ ඉන්නවා. අපේ වැඩ කරන්නේ නෑ. ආණ්ඩුවේ සේවකයන්ගේ පඩිත් වැඩි උනානේ... මේ වගේ නිකන්ම ඉන්න අයට තම අපි බදු ගෙවන්නේ පඩි දෙන්න උන්ට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113

    ඔව් බං, අපහාස කරනව නෙවේ Hotline එකෙ වගේ එතන වැඩියෙන් ඉන්නේම හැට පැනපු ආච්චිලා. එයාලා වැඩ කරන්නේ නැත්නම් ගෙදර නවතින්න ඕන. තේ බිබි හිනා වෙවි, උන්ගේ වැඩ වලට දවස් ගනන් නිවාඩූ දාගෙන උන් ආතල් එකේ ඉන්නවා. අපේ වැඩ කරන්නේ නෑ. ආණ්ඩුවේ සේවකයන්ගේ පඩිත් වැඩි උනානේ... මේ වගේ නිකන්ම ඉන්න අයට තම අපි බදු ගෙවන්නේ පඩි දෙන්න උන්ට

    සිරාවට දවසක් මම 1212 ගන්න වෙලාවේ ගෑණිට සිහිය නැහැ. ඒකි කෝ මටත් කැවුමක් කියල තව එකියක්ගෙන් ඉල්ලනවා. බලනකොට උන් තේ බොනවද කොහෙද? ඒත් මේකි ඒ අස්සෙ call එකට answer කරල අරකිත් එක්ක කතාව. ඊටපස්සේ ඒකි කියන්න සර් කීව. මම ඇහුව අපට කැවුම් නැද්ද කියල? හිනා වුනා. ඊටපස්සේ හරි හරි ඔයාල තේ බිබීම ඉන්නකෝ කියල cut කලා තරහටම.:growl: ආයෙත් රෑ ගත්ත shift එක මරුවෙනවනේ. රෑ ගත්තු ඒකි නිදි මතේ ගත්තෙ. කියන මෙලෝ දෙය තේරෙන්නෙ නැහැ. නොදකින් 1212 හොටු line. :growl:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ammo giya sathiye phone eka kadila davas 5k giya unta eka hadanna enna.. davas 5ma mama 1212 katha kara kara kiwwa.. ada ewanawa sir danma kiyannam kiyanawa.. goo 7 service eka nam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    බලහං බං දැන් phone එකෙන් calls ගන්නත් බැහැ. මේ හු#*/$ කීප සැරයක් කීව. බලහං බං දැන් දවස් තුනක් ගිහිං. :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    yogi bear soul 3 තෝ මේකෙ ඉන්න ඕන එකෙක් නෙමේ. තොට බලපන් මේ කරන අපහස වලට ළඟදීම දඬුවම් ඉබේම ලැබෙයි. :angry: admin (ලොකු අයියා) මෙන්න මේ Yogi Bear කියන පරයව මේකෙන් මකල අකුලවලම යවන්න. පිං අයිතිවෙයි.
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    එලවන්න බැරිනිසා වෙන්න ඇති බන්ස් ෆන්සෝන් යනකං තියාගෙන ඉන්නේ ...උන්ගෙන් සහය ගන්න ගිහින් අෆි අකලට වයසට යනෝ :sorry::sorry::(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    එලවන්න බැරිනිසා වෙන්න ඇති බන්ස් ෆන්සෝන් යනකං තියාගෙන ඉන්නේ ...උන්ගෙන් සහය ගන්න ගිහින් අෆි අකලට වයසට යනෝ :sorry::sorry::(

    ලේ පිච්චෙනවා බං මුන්ට බැනල. :growl:
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    දාන complaints වල දවස, වෙලාව, officer ගේ නම තියාගනින්.
    පුලුවන්නම් ඊ-මේල් වලින් යවපන්.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මගෙ phone එකට ඔහොම වෙලා මම area Engineer ට call කරල කිව්ව. පස්සෙ කොහොම හරි හැදුව. පරක්කු උනාට ඒ කාලෙට monthly bill එකත් අඩු කර ගත්ත. හැබැයි මගෙ එක CDMA