යාළුවනේ මට දන්න කෙනෙක් කියන්න ටෙලෙෆෝන් ලයින් එක අකුණු වලින් ආරක්ෂා කරගන්න විදියක්.....
ෆැක්ස් මැෂින් එක දෙපාරක්ම ඩැමේජ් වුනා ටෙලෙෆෝන් ලයින් එකෙන් මොකක්හරි හුටපටයක් වෙලා.....
දෙවෙනි පාර මැෂින් එක අයින් කරන්නම වැඩේ සිද්ද වුනා එකේ ඇනලොග් බෝඩ් එක පිච්චිලා..... 
ඉතින් මේක හැමදාම කරන්න පුලුවනියැ....
දන්න කෙනෙක් ඉන්නවානම් කියමුකෝ බලන්ට මේ ටෙලෙෆෝන් ලයින් එකෙන් එන ඕවර්ලෝඩ් පවර් එකෙන් ෆැක්ස් මැෂින් එක බේරගන්න ක්‍රමයක්...... 

උදව්වක් හැටියට බම්ප් පාරක් උනත් වටිනවා.......