Cadet තමා නගින්නෙ බං. CINEC එකේ bridging course එක කරන්න ඕනෙ ඒකට. උඹ CINEC ද?Cadet? or දන්න කවුරුහරි ඉන්නවද?
http://www.cinec.edu/cinec/front/courses.php?direction=11
Contacts නම් දෙක තුනක් තියනවා බං cadet නැගගන්න පුලුවන් ඒත් මේ ඩිග්රිය ඉවර කරගන්න බැරුව ඉන්නෙ


electrical එක අවුරුදු 3ක් මචන්


hithunoth yanawa,ba kiyala hithunoth gedara innawa