Teligram

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම දන්න තරමින් ඔබටම එය කරගන්න බැහැ. නමුත් නාලිකා හා සමූහ ආදියට නම් පුළුවන් https://t.me/VerifyBot
    ටෙලිග්‍රෑම් සඳහා සිංහල සක්‍රිය කර ගැනීමට https://t.me/setlanguage/sinhala-alpha (මම අහලා තියන හැටියට අයිෆොන් වලට නම් මෙය සුදුසු නැහැ)
     
    • Like
    Reactions: ACHIK and DHE