TELNET AND SSH..????

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    telnet and ssh kiyanne remotely router ekakata switch hari pc ekakata hari connect wenna puluwan widiyak..telnet kiyanne unsecured ekak..ssh secured...mewa use karala routers pc ekka communicate karanna puluwan..dan hithanna oya inne colombo wala habai network eke servers routers tiyenne galle wala kiyala....ewage mokak hari upset ekak unoth oyata ethanata gihilla hadanna one na ...ssh walin puluwan...ekai wasiya ...
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    telnet & SSH kiyanne remote logging protocol 2k.........oyata telnet check karala balanna puluwan normal computer ekaka idalath..........mama meka karala balala thiyenawa SLT connection walata witharak...........habai router 1kth TP-LINK ekak.......anith ewata wada karanawada danne na........yaluwekge IP address 1k fb eken wage illagena eka cmd walin telnet karanna...........ita passe username password hariyata gahuwa gaman oya e router eka athule.........ita passe router eka restart karanna wage wada karanna puluwan :cool::cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Telnet කියන්නෙ TCP based network protocol එකක්. එකේ data transmit කරන්නෙ unsecure clear text වලින්. Telnet client එකක් ඕනෙම OS එකක එනවා, Telnet Server එන්නෙ වැඩිපුර එන්නෙ Unix Servers, routers, network devices වල.
    Telnet servers වලින් ඒක තියෙන system එකට command line interface එකක් දෙනවා. ඒනිසා Telnet වලින් remote login වෙලා ඒ system එක හසුරුවන්න පුලුවං.
    telnet වල තියෙන ප්‍රශ්නෙ තමයි ඒකෙ කිසිම safety එකක් නැති කම. clear text වලින් දත්ත හුවමාරු වෙන නිසා username/passwords ලේසියෙන් ගන්න පුලුවං.

    SSH - Secure Shell කියන්නෙත් network protocol එකක්. telnet වෙනුවට සැකසුන මේකෙ ප්‍රධානම දේ තමයි දත්ත encrypt කර හුවමාරු වෙන හින්ඳා safety එක වැඩියි. Telnet වලට වගේම මේකටත් client - server කොටස් දෙකක් තියෙන්වා. client එක භාවිතා කරලා ssh server එකකට remotely login වෙලා ඒ server එක පාවිච්චියට ගන්න පුලුවං.
    Linux/unix වලට බොහෝ වෙලාවට ssh clients පද්දතියත් එක එනවා. Windows වලට තියෙන හොදම ssh client එක putty. Linux වල නං remote access වලට භාවිතා වෙන්නෙ ssh ම තමයි. Linux භාවිතා වෙන routers, network devices වලත් ssh තියෙනවා (ඔක්කොම වගේ ADSL routers වල ඕක තියෙනවා. enable කරන්න ඕනෙ).
     
    • Like
    Reactions: djnish

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271

    පුලුවන් තරම් SSH භාවිතා කරන්න Telnet වෙනුවට. මම වැඩ කරන Computer Security Consultancy Organization එකෙන් දෙන ප්‍රධාන recommendation එකක් telnet වෙනුවට SSH භාවිතා කරන්න කියන එක.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පුලුවන් තරම් SSH භාවිතා කරන්න Telnet වෙනුවට. මම වැඩ කරන Computer Security Consultancy Organization එකෙන් දෙන ප්‍රධාන recommendation එකක් telnet වෙනුවට SSH භාවිතා කරන්න කියන එක.
    telnet දැං භාවිතා වෙන්නෙ නැති තරම්. කොහොමත් internet එකේ නං telnet servers කවුරුවත් දාන් ඉන්නෙ නෑ. ඒක ඉල්ලන් කන වැඩක්.
     
    ඔව් බන්. ඒත් මේ අපේ යක්කුන්ට කිව්වම අහන්නේ නෑනේ. Telnet diable කරන්න කිව්වම අපේ මූන බලනවා පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඔව් බන්. ඒත් මේ අපේ යක්කුන්ට කිව්වම අහන්නේ නෑනේ. Telnet diable කරන්න කිව්වම අපේ මූන බලනවා පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ.
    ගොඩක් එවුන් ඕවා දන්නෙ නෑනෙ බං. ඒකයි. ගොඩක් DSL routers වලත් telnet, WAN port එකේ disable කරලානෙ තියෙන්නෙ ? ඒක enable කරපු routers තියෙනවාද ?
     
    Port 23 open එව්වා තියගෙන ඉන්නවා බන්. Public IP එක්ක, private network athule.
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...

    ඔව් බන්. ඒත් මේ අපේ යක්කුන්ට කිව්වම අහන්නේ නෑනේ. Telnet diable කරන්න කිව්වම අපේ මූන බලනවා පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ.

    hih hih..:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,909
    4,501
    113
    telnet and ssh kiyanne remotely router ekakata switch hari pc ekakata hari connect wenna puluwan widiyak..telnet kiyanne unsecured ekak..ssh secured...mewa use karala routers pc ekka communicate karanna puluwan..dan hithanna oya inne colombo wala habai network eke servers routers tiyenne galle wala kiyala....ewage mokak hari upset ekak unoth oyata ethanata gihilla hadanna one na ...ssh walin puluwan...ekai wasiya ...

    telnet kiyane remotely connet enna puluwan txt based prottocol ekak normally port 23 tamai use wenne. modem welata unat remoly connect wela congif kerane puluwan
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    telnet & SSH kiyanne remote logging protocol 2k.........oyata telnet check karala balanna puluwan normal computer ekaka idalath..........mama meka karala balala thiyenawa SLT connection walata witharak...........habai router 1kth TP-LINK ekak.......anith ewata wada karanawada danne na........yaluwekge IP address 1k fb eken wage illagena eka cmd walin telnet karanna...........ita passe username password hariyata gahuwa gaman oya e router eka athule.........ita passe router eka restart karanna wage wada karanna puluwan :cool::cool::cool:

    Telnet eken connect wenna port address ekakut onene machan...IP address eka hamba unath port eka kohomada hoya ganne..?????:no::no::no:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,909
    4,501
    113

    පුලුවන් තරම් SSH භාවිතා කරන්න Telnet වෙනුවට. මම වැඩ කරන Computer Security Consultancy Organization එකෙන් දෙන ප්‍රධාන recommendation එකක් telnet වෙනුවට SSH භාවිතා කරන්න කියන එක.

    windows comes with a telnet server and a client:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Telnet eken connect wenna port address ekakut onene machan...IP address eka hamba unath port eka kohomada hoya ganne..?????:no::no::no:
    Telnet standard port එක 23. Port එක වෙනස් කරලා නං Port scanner එකක් පාවිච්චි කරලා ඒක හොයාගන්න වෙනවා. නැත්තං, පෝට් එක වෙනනස් කරපු එකාගෙන් අහන්න අලුත් port එක මොකද්ද කියලා.