මචං කඩේට ඉස්සරහට tempered glass එකක් දාන්න බැලුවේ. Normal glass එකයි tempered glass එකයි වෙන් කරලා අදුරන ගන්න ක්‍රමයක් තියනවා ද?
මුන් normal glass tempered කියලා දානවද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා ද? (glass එක කඩන්නේ නැතුව.
Net එකේ බලද්දී smooth edge තියෙන්නේ tempered glass කියලා තිබ්බ. වෙන මොනවද ක්‍රම?