Tempered glass එකයි normal glass panel එකයි අදුර ගන්නේ කොහොමද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං කඩේට ඉස්සරහට tempered glass එකක් දාන්න බැලුවේ. Normal glass එකයි tempered glass එකයි වෙන් කරලා අදුරන ගන්න ක්‍රමයක් තියනවා ද?

    මුන් normal glass tempered කියලා දානවද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා ද? (glass එක කඩන්නේ නැතුව.

    Net එකේ බලද්දී smooth edge තියෙන්නේ tempered glass කියලා තිබ්බ. වෙන මොනවද ක්‍රම?
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මචං කඩේට ඉස්සරහට tempered glass එකක් දාන්න බැලුවේ. Normal glass එකයි tempered glass එකයි වෙන් කරලා අදුරන ගන්න ක්‍රමයක් තියනවා ද?

    මුන් normal glass tempered කියලා දානවද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා ද? (glass එක කඩන්නේ නැතුව.

    Net එකේ බලද්දී smooth edge තියෙන්නේ tempered glass කියලා තිබ්බ. වෙන මොනවද ක්‍රම?
    By using Polarized glasses in sunlight. You will see darkened shady lines or spots - which is a result of the tempering process.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,427
    113
    Colombo, Sri Lanka
    පලවෙනි එක කඩලා ෂුවර් කරගෙන දෙවෙනි එක තමයි ගන්න වෙන්නේ :-(