මේන් මේ වගේ ස්ටීල් එක්ක ටෙම්පර්ඩ් ග්ලාස් වැරෙන්ඩා එකක් හදාගන්න කොච්චර වගේ වියදම් වෙයි ද..? බිම වැඩ නැතුව මෙටල් සහ වීදුරු ස්ට්‍රක්චර් එක විතරක්..? පළල අඩි 8 , දිග අඩි 25 උස අඩි 10 වගේ :confused::confused::confused::confused: