Tempered Glass - Help Need .....

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    tglass.jpg


    මචන්ලා මේ වගේ Tempered Glass එකක් කොළඹ ගන්න තැනක් කියන්නකො.....
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Tempered Glass නම් ඕන තරම් තියෙනවා බන්
    මම හොයන්නෙ මේ වගේ Privacy Tempered Glass කියලා එකක් තියෙනවා ඒකෙ side එකෙන් බැලුවහම display එක පේන්නෙ නෑ

    මම MC එකෙත් බැලුවා ඒත් හම්බුනේ නෑ

    :yes::yes::yes::yes::yes:
    aniwa mchng laabeta ganna puluwan :)
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Tempered Glass නම් ඕන තරම් තියෙනවා බන්
    මම හොයන්නෙ මේ වගේ Privacy Tempered Glass කියලා එකක් තියෙනවා ඒකෙ side එකෙන් බැලුවහම display එක පේන්නෙ නෑ

    මම MC එකෙත් බැලුවා ඒත් හම්බුනේ නෑ


    ade ehema ewath thiyanawada bn.... ebay baluwe nadda....
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ow ganan ati ban. mokatada ochchata privacy. uba blue balanwada.
    kalin apu screen protesters walat oya wage ewa tibba. hebai ewa dapuwama display 1 brightness adu wenawa ne.