templat edit please

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    maa tempalt eka gossip site eka waga edit kara ganna oniiiiiiii please macan la...


    http://newbloggerthemes.com/itheme-blogger-template/

    1 ප්‍රශ්නය

    sidebar area එකේ නෙවිගේෂන් බාර් එකේ පළල 270px; යි එහෙත් sidebararea background එක පලල අඩුයි ඒක වැඩි කරගන්න බැහැ කෝඩ් එක නැහැ
    2 ප්‍රශ්නය
    ගොසිප් සයිට් එකේ තියෙනව වගෙ දැන්වීම් කෝඩ් හේඩර් ඩාර් එකේ දාල තියෙනවඑක හදා ගන්නෙ කොහොමද
    3 ප්‍රශ්නය
    පෝස්ට් වල පොන්ට එක වැඩිකරගන්න ඕනි 12X වගෙ අගයක් තියෙන්නෙ
    4ප්‍රශ්නය
    සුදුපාට background image එක පලලට පොඩ්ඩක් මදි ඒ කෝඩ එකක් නැහැ
    5ප්‍රශ්නය
    Layout එකේ post blog කොටස උඩට ගිහිල්ල පලලත් මදි
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    podi seen ekak ne thiyenne.... w3school ekata gihilla css tikak balala thaniyama hadaganin... purudu wennath ekka...