Temple Run අවුලක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    uninstall කරලා ආයෙත් install කරලා බලපන්.
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    පන්සල් වල දුවන්න හොඳ නැ යකු, සංවරව අවිදපන්
    :lol::lol::lol::lol::lol:

    එකෙක් මරන්න පස්සෙන් එලවද්දී සංවරව ඇවිදින එකෙක් දැක්කමයි..:lol::lol::lol::lol:
     

    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !
    machanla mage ph eke Temple Run game eke me lagakadi idan slide wenne nahe ban phone eka ehata mehata karaddi anith games walata nam ehema aulak nahe

    යාලුවා prorosiman සෙන්සර් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න

    පොන් එක කන ගාවට ලං කරද්දී තිරේ ඉබේම නිමෙන්නේ ඒ සෙන්සර් එක නිසා

    එකේ අවුලක් වගේ බලන්න පොඩ්ඩක් මට සුවර් නම් නැ
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    යාලුවා prorosiman සෙන්සර් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න

    පොන් එක කන ගාවට ලං කරද්දී තිරේ ඉබේම නිමෙන්නේ ඒ සෙන්සර් එක නිසා

    එකේ අවුලක් වගේ බලන්න පොඩ්ඩක් මට සුවර් නම් නැ

    eka kohomada ban balanne??

    mage nam ehema off wenne nahe ne
     

    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !
    eka kohomada ban balanne??

    mage nam ehema off wenne nahe ne

    යාලුවා මම මල්බෙරි වෙමි කියලා එළකිරියේ හොද ෆෝන් හදන කොල්ලෙක් ඉන්නවා වැඩේ මිනිහා පොඩ්ඩක් බලයි ෂොප් එකට ගිහින් දෙන්නකෝ

    5v6m55.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1730228