Hosting වැඩ්ඩො ටික එන්න.
මගෙ website එකක් host කරලා තියෙනවා Free hosting service එකක. නිතරම Temporarily Suspended වෙනවා CPU Limit over යනවා කියලා. 40 පාරක් මෙහෙම suspend වුණොත් hosting account එක ආපහු ගන්න බැහැ. ඒකලු service provider ගෙ නීතිය. මේක ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් දෙන්න.
optimize කරන්න ක්රමයක් තියෙනව ද?
Service provider - ඉන්ෆිනි ෆී

_ B U M P _ 