මේ thread එක නිසා දැන් check කරා
මිනිස්සු වටේ යවල confuse කරලා අවශ්‍ය නැති දේවල් buy කරන්න හිතෙන විදිහට දෙන ගේමක් වගේ .
items 4ක් ෆ්‍රී වැටුන (select කරපු 4 ඇත්තට අලි එකෙන් 12-15K ) වගේ වෙනවා . ඊළඟට coins 1000ක් ඉල්ලනවා , coins 980 වගේ එනවා එතන වැටෙන ඒවා click කරාම , තව මදි වෙන 20 ගාන හොයන්න ලින්ක් එකක් share කරන්න එනවා .
මම share කරේ නැහැ අනිවා ඊළඟට , minimum amount එකක් ඒවි .
මම temu එකෙන් ALi එකේ 4000 වගේ වෙන item ටිකක් 3000 ට ගත්ත . ඕකෙන් නැතත් අලි එකෙන් 4000 ට ගන්න item එකක් ඒ නිසා ලාබයි .
ඔය bonus කතාව නම් fishy .
ali එකේ අවුරුද්දකට පාරක් එන new user bonus එක නම් ඇත්ත .
ලංකාවේ උන් වගේ අලුත් accounts හදල නෙමේ අන්තිම අවුරුදු 3 දීම අවුරුද්ද්දකට පාරක් new user bonus එක ඇවිත් තියෙනවා එකම account එකට .
ලංකාවේ සමහර උන් අලුත් accounts හද හද ගන්නවා , එහෙම ගන්න හිතෙන්නේ නැහැ මට නම් .