Temu discount ගැන දන්නා කෙනෙක් ඉක්මනට එන්නෝ.

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    මේ thread එක නිසා දැන් check කරා
    මිනිස්සු වටේ යවල confuse කරලා අවශ්‍ය නැති දේවල් buy කරන්න හිතෙන විදිහට දෙන ගේමක් වගේ .
    items 4ක් ෆ්‍රී වැටුන (select කරපු 4 ඇත්තට අලි එකෙන් 12-15K ) වගේ වෙනවා . ඊළඟට coins 1000ක් ඉල්ලනවා , coins 980 වගේ එනවා එතන වැටෙන ඒවා click කරාම , තව මදි වෙන 20 ගාන හොයන්න ලින්ක් එකක් share කරන්න එනවා .
    මම share කරේ නැහැ අනිවා ඊළඟට , minimum amount එකක් ඒවි .

    මම temu එකෙන් ALi එකේ 4000 වගේ වෙන item ටිකක් 3000 ට ගත්ත . ඕකෙන් නැතත් අලි එකෙන් 4000 ට ගන්න item එකක් ඒ නිසා ලාබයි .

    ඔය bonus කතාව නම් fishy .

    ali එකේ අවුරුද්දකට පාරක් එන new user bonus එක නම් ඇත්ත .
    ලංකාවේ උන් වගේ අලුත් accounts හදල නෙමේ අන්තිම අවුරුදු 3 දීම අවුරුද්ද්දකට පාරක් new user bonus එක ඇවිත් තියෙනවා එකම account එකට .

    ලංකාවේ සමහර උන් අලුත් accounts හද හද ගන්නවා , එහෙම ගන්න හිතෙන්නේ නැහැ මට නම් .
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,002
    6,685
    113
    ගග අද්දර
    Credit eka කලින් කෑශ් බැක් එකක්
    කූපන් එක උඩ තියෙන්නේ
    අයිටම් ලිස්ට් එකක් නෑ 20W LED white Light බල්බ් 10 ක් තියෙන්නේ
    Ali ekat ekka beluwama meka labai tamai ehenam. ☺️
    Okama Ali eke 5000 ganak wenawane.
     
    • Like
    Reactions: charitha2011

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    ඔව් නේද. ෆ්‍රී ෂිපින් ඕනේ නම් උන් කියන ගානට බඩුවක් හෝ කිහිපයක් ගන්න ඕනේ..

    අලි එක්ස්ප්‍රස් එකේ චොයිස් කියලා තියෙන්නේ ඔය ක්‍රමයම තමයි.චොයිස් කැටගරියේ නැති බඩු ගණන් වැඩියි.
    ne ali eke 1 item thiyenawa discount+free shipping
    anika temu eke low quality electronics thiyenne
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තනිකරම බාල බඩු. කිසිම දෙයක් නැ හොදයි කියන්න. ඊට හොදයි ලංකාවේ ප්ලාසටික කඩවලින් ගන්නවා
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    temu nam offers lokayak nikan waradila click unath ammata 80% discounts.. mita awurudu dekakata wage nam oke badu patta labai dan nam wadak naha dan nikan boru offers denawa kiyala dena wade namepa wela thiyenne. oka gana issara patta widihata meme thibba. offers passe yanna epa bola awashya de withrak ganin.