Ten suspected cases of Corona virus in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් දසදෙනකු මේ වන විට අංගොඩ අයි. ඩී. එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කර තිබේ.

    උණ සහ කැස්ස ආදි කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳීම හේතුවෙන් මෙම පිරිස රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා පැමිණ ඇතැයිද වාර්තා වේ.

    එලෙසට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බොහෝ රෝගීන් ටිකට් කපාගෙන රෝහලෙන් පිටවී ගොස් ඇතැයිද රෝහල් ආරංචි මාර්ග පවසයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    එයාපෝට් වහලා නිසා කැරි චීන්නු දැන් මුහුදෙන් පීනගෙන එන්න පටන් අරගෙන. රට වටේටම නේවි එකෙන් දාන්න වෙයි වගේ. ඒ විතරක් මදි සේද මාවත ඩෝසර් කරලා දන්නත් ඕනේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,023
    17,383
    113
    Kottawa
    නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් දසදෙනකු මේ වන විට අංගොඩ අයි. ඩී. එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කර තිබේ.

    උණ සහ කැස්ස ආදි කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳීම හේතුවෙන් මෙම පිරිස රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා පැමිණ ඇතැයිද වාර්තා වේ.

    එලෙසට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බොහෝ රෝගීන් ටිකට් කපාගෙන රෝහලෙන් පිටවී ගොස් ඇතැයිද රෝහල් ආරංචි මාර්ග පවසයි.
    :lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka

    එලෙසට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බොහෝ රෝගීන් ටිකට් කපාගෙන රෝහලෙන් පිටවී ගොස් ඇතැයිද රෝහල් ආරංචි මාර්ග පවසයි.

    :lol:
    83142668_2916619418417132_217874254882930688_o.jpg