ඊයේ ගිහින් බැලුවා. අම්බෝ ක්‍රිස්ටා ෆිල්ම් එකක් හදන්නේ තේරුම් ගන්න බැරි වෙන්න. ඕක බලන් ඇවිත් ආර්ටිකල් 4-5ක් කියවලවත් අමාරුයි.
ටෙන් නෙට්
Ten Net
#TENET
ටෙන් නෙට්
Ten Net
#TENET
Trailer eka baluwa... Mole kachal wena scene ekak neda ..hall ekeda baluwe
ඕ PVR ගියේ. සබ්ස් නැතුව තවත් අමාරුයි.
ඔව් ස්ටෝරියේ එක පැත්තක් ඉස්සරහට යනවා, ඒක ඇතුලමේ පස්සටත් යනවා. මොලේ කර වෙනවා
Brrip nadda?
christopher nolan
ගහන film තේරෙන්න දෙතුන් පාරක් බලන්න ඕන
Some say it's the best and the worst of Chris Nolan.![]()
රිප් එකක් එනකන් ඉන්නවා ආයෙ බලන්නCCC eke baluwe. Dialogues clear na. E nisa therum ganna amarui. Subs nane. Godak review walath dakka meke dialogues clear na kiyala
අනිවා පිස්සෙක් වෙනවාinception, Dark Knight කරපු කෙනාගෙ නේද, දැනුයි හොයල බැලුවෙ.
ඕක බලල පිස්සෙක් වෙයිද දන්නෑ..
කොහොමත් කතාව හරියට තේරුම් යන්න දෙපාරකට වඩා බලන්න වෙනව.
ලංකාවේ කොහේ අයි මෙක්ස් ද. ඕන ලබ්බක් තිබ්බත් වැඩක් නෑ සබ්ස් නැතුවIMAX eke balanna inne![]()