Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Tenet (2020) IMAX BluRay 720p & 1080p
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TENET...........

Spoiler Alert

TENET කියන්නේ මේ අවුරුද්දේ සිනමා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තියාගෙන හිටපු ප්‍රවීණ දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නොලන්ගේ අළුත්ම චිත්‍රපටය.. කොවිඩ්-19 වසංගතය නිසා අනෙක් ප්‍රධාන පෙලේ චිත්‍රපට සමාගම් එයාලගේ නිර්මාණ ඉදිරි අවුරුදු වලට කල් දානකොට TENET මේ අවුරුද්දේ තිරගත වුනේ අපි නොහිතපු විදියට.....

සුපුරුදු විදියට ක්‍රිස්ටෝපර් නොලන් මේ පාරත් ප්‍රේක්ෂකයන් අතරමං කරවන චිත්‍රපටයක් මේපාර අරන් ඇවිල්ලි තියෙන්නෙත් තරමක වෙනස් විද්‍යාත්මක සංකල්පයක් පාදක කරගෙන...ඒ තමයි භෞතික විද්‍යාවේ එන්ටොප්රි සංකල්පය...එන්ට්‍රොෆි කියන්නේ සරලවම ශක්ති පරිවර්තනයකදී ශක්තිය විසුරුවා හැරීම...මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ විසුරුවා හැරීමේ ක්‍රියාපටිපාටියට අනුවයි...මහා පිපිරුම් වාදය යනු විශ්වයේ ආරම්භ ගැන කියවෙන සංකල්පයයි...ඒකේ විදියට විශ්වය ගෙවෙන මොහොතක් පාසා ප්‍රසාරණය වෙමින් නැත්තම් විසිරෙමින් තමයි තියෙන්නේ....ස්භාවධර්මය උදාහරණයකට ගත්තොත් ශාක,ජීවීන් උපතේ සිට මියදෙන මොහොත තෙක් වෙන්නෙත් විසිරීමයි....වීදුරුවක් බිම වැටෙන එක,තුවක්කුවකනින් උණ්ඩයක් පිටවෙන එක මේ හැමදේම විසිරීමේ නීතියට යටත්...කාලය නම් මානයට සාපේක්ෂව විශ්වයේ ඇති සියළුම දේ විසිරෙමින් පවතින්නේ...එ් කියන්නේ ඉදිරියට යන එන්ට්රොෆියකට විශ්වය නතු වෙලා තියෙනවා...

එන්ට්‍රොෆිය ඉදිරියට ක්‍රියා කරනවා වෙනුවට ආපස්සට නැත්නම් ප්‍රතිලෝමව ක්‍රියා කලොත් මොකක් වේවිද...සිතන්න මහා පිපුරුම් වාදය ආපස්සට සිදු වී විශ්වය හැකිලීමකට ලක් වුවොත් මොනා වේවිද...එහෙම වුනොත් කාලය ආපස්සට යනවා වගේ දෙයක් වෙන්නේ......

අන්න ඒ සංකල්පය තමයි නොලන් මේපාර අරන් ඇවිල්ලා තියෙන්නේ...

අනාගතය වර්තමානයට යුද්ධය ප්‍රකාශ කරලා තියෙන වෙලාවක අනාගතය, වර්තමානය විනාශ කිරීමට ප්‍රතිලෝම,නැත්තම් අපවර්තන තාක්ෂණයක් පාවිච්චි කරනවා...එ්කෙදී වස්තූන් වගේම මිනිසුන්ගේ එන්ට්‍රොෆි ආපස්සට හරවලා කාලය හරහා ආපස්සට ගමන් කරනවා වගේ එකක් තමයි TENET චිත්‍රපටයේ මූලික අදහස......මේ චිත්‍රපටය බලන්න කලින් තේරුම් ගන්න ඕන මේක කාලතරණයක් නෙවෙයි වගේම ගැන මේක ගැන අවබෝධ කරගන්න ඕන සරලම සිද්ධාන්තය තමයි "වෙච්ච දේ වෙලා ඉවරයි" කියන එක...

දැන් මං මේ හදන්නේ චිත්‍රපටය මුල ඉඳන් සරලව තේරුම් කරන් යන්න...ආපහු මතක් කරනවා,චිත්‍රපටය බැලුවේ නැත්තම් මේක කියවන්න එපා...

කතාව ආරම්භ වන්නේ ජෝන් ඩේවිඩ් වොෂින්ටන් CIA නියෝජිතයෙක් විදියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන ඔපෙරා සංගීතයකට කඩා පැනලා ඇති වන කලබලයක දර්ශනයකින්....මේ චිත්‍රපටයේ කොතනදිවත් වොෂින්ටන්ගේ් චරිතයේ නම මොකද්ද කියන්නේ නැහැ...ඒ වෙනුවට කියන්නේ Protagonist නැත්තම් ප්‍රධාන නළුවා කියලා...ඒ නිසා ඉස්සරහට මං දිගටම වොෂින්ටන් කියන නම් පාවිච්චි කරන්නම්...ඔපෙරා හවුස් එකෙන් එළියට ඇවිත් අන්තිමට සයනයිඩ් කරලක් කියලා බොරු පෙතතක් ගත්තට පස්සේ වොෂින්ටන් අවදි වෙන්නේ මුහුදේ ගමන් කරන යාත්‍රාවකින්...එ්කෙදී එයාගේ ප්‍රධානියා එයාට රාජකාරියක් පවරනු ලබනවා...ඒ වෙලාවේ ප්‍රධානියා මෙහෙයුම ගැන කියන්නේ, ඒකේ නම TENET කියලා විතරයි......

ඊට පස්සේ CIA නියෝජිතයන් වොෂින්ටන්ව බෝට්ටුවකින් අරන් ගිහිං සුළං මෝලක නවත්වනවා...අපිට චිත්‍රපටයේ හමුවන පලමු වන ගැටළුව අැයි එතන නවත්වලා යන්නේ කියන එක.... ඒකට හේතුව තමයි මේ වෙනකොටත් මෙහෙයුමක ඉන්න වොෂින්ටන්ගේ අනාගතය , වර්තමානයේ වොෂින්ටන්ගෙන් ඈත් කරලා තියාගන්න ඕන නිසයි...

වොෂින්ටන් ඊළඟට යන්නේ විද්‍යාගාරයක් වගේ තැනකට...එතනදී හමුබවෙන විද්‍යාඥවරිය වොෂින්ටන්ට ඔපෙරා හවුස් එකේදී නාදුනන කෙනෙක් බේරගත්දී දකින විදියේ ප්‍රතිලෝම (inverted)නැත්තම් අපවර්තිත උණ්ඩ පෙන්නනවා...එතනදී කියන වැදගත්ම දේ තමයි ප්‍රතිලෝම නැත්නම් අපවර්තිත වස්තුවක් ආපහු ගන්න නම් ඒක අතඅරින්න ඕන කියලා...එ කියන්නේ අපි හිතුවොත් මං මේක අතඅරිනවා කියලා,ඒක අපේ අතට ආපහු එන එකයි වෙන්නේ... "Don't think it feel it " කියලා තමයි වොෂින්ටන්ට කියන්නේ...

වොෂින්ටන් මේ ප්‍රතිලෝම නැත්තම් අපවර්තිත උණ්ඩ බෙදාහරින කෙනා හොයාගෙන ඉන්දියාවේ මුම්බායි නගරය එනවා..එහෙදී තමයි මෙයාගේ සහයට නීල් (රොබට් පැටින්සන්) හමුබවෙන්නේ...එයා එක්ක මේ උණ්ඩ ජාවාරම කරන කෙනා හම්බවෙන්න කඩා පැන්නට පස්සේ තමයි දැනගන්නේ මේ ජාවාරම කරන්නේ කාන්තාවක් කියලා...බොලිවුඩ් නිළි ඩිම්පල් කපාඩියා තමයි ප්‍රියා විදිවට මේ චරිතයට ඉන්නේ...ප්‍රියා මේ ටෙනට් එක ගැන දන්නවා වගේම එයාම තමයි චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය ඇන්ඩ්රේයි සේටර්ට අපවර්තිත උණ්ඩ විකුණන්නෙත්...අනාගතය වර්තමානය යුද්ධයේ අනාගතයේ නියෝජිතයා විදියට තමයි සේටර්ගේ චරිතය අපිට දකින්න පුළුවන් වෙන්නේ..

අනාගතය කියන්නේ ලෝකය ලොකු විපර්යාසයකට ලක් වෙලා මුහුද ගොඩගලලා ගොඩබිම වතුර නැතිව විනාශ වෙලා ගිය ලෝකයක්...ඉතිං අනාගතයට ඕන බේරෙන්න විදියක්...ඒක කරන්න පුළුවන් වෙන්නේ අතීතයේ කොතැන හරි හංගලා තියෙන ඇල්ගොරිතම් එකෙන්..ඒ ගැන ඉස්සරහට කතා කරමු...ඉතිං ඒකට උදව් කරන්න අතීතයෙන් නැත්තම් අපි චිත්‍රපටයේ දකින කාලයෙන්අනාගතය උදව් ගන්න කෙනා තමයි සේටර්....සේටර් හරි වෙලාවේ හරි තැන හිටපු නිසා එයාව තෝරගත්තා කියලා තමයි කියන්නේ...කොහොම හරි ඇල්ගොරිතම් එකේ කොටස් 9 එකතු කරලා කරලා අනාගතය බේරගන්න සේටර්ට ගෙවීම් කරන්නේ අපවර්තනය කරපු රත්තරං වලින්..දැන් ඊළඟ සිද්ධියට යමු...

ඊළඟට අපිට මේ චිත්‍රපටයෙක් හමුවෙනවා නොලන්ගේ හැම චිත්‍රපටයකම වගේ දැකලා පුරුදු මූණක්,ඒ තමයි මියකල් කේන්...එයා තමය් වොෂින්ටන්ට සැටර් පස්සේ යන්න තියෙන හොඳම අවස්ථාව සේටර්ගේ බිරිඳ කැට් කියලා...වොෂින්ටන් කැට්ට සමීප වුනාට පස්සේ කැට්ව බේරගන්න සැටර් හංගන් ඉන්න චිත්‍රය හොරකම් කරන්න නීල් එක්ක සැලසුමක් හදනවා....ස්විස් බැංකුව වගේ බදුනොගෙවා හොරෙන් කලාකෘති තියන් ඉන්න ගුවන් තොටුපලක ගොඩනැගිල්ලකට ප්ලේන් එකක් අරන් අැවිත් කරන මෙහෙයුමේදී එකපාරටම මුළු ඇගම කළු වලින් වහගෙන ඉන්න දෙන්නෙක් නීල් සහ වොෂින්ටන් දෙන්නාට හම්බවෙනවා...

එක්කෙනෙක් වොෂින්ටන්ට පහර දෙනකොට අනිත් කෙනා නීල් ගෙන් පැනලා යනවා...කොහොම හරිඅන්තිමට සැලස්ම අසාර්ථක වෙන්නේ චිත්‍රය එතන නැති නිසයි...ඒකෙන් සේටර් මේ සැලසුම දැනගෙන ඉඳලා තියෙනවා කියලා අපිට හිතාගන්න පුළුවන්...

මෙතන අවුල් සහගත බවට පිළිතුර හම්බවෙන්නේ වොෂින්ටන් ආපහු ප්‍රියා හම්බවුනාමයි...ඒ වෙලාවේ සේප්පුවේදී හම්බවන දෙන්නම එක්කෙනෙක් කියලා ප්‍රියා කියනවා වගේම අනාගතයෙන් සේටර්ට හම්බවෙන අපවර්තිත ද්වාරය ගැනත් වොෂින්ටන්ට කියනවා....ඒ වගේම ඔපෙරා හවුස් එකේ සිද්ධිය පස්සෙත් ඉන්නේ සේටර් කියලා ප්‍රියා කියනවා...සේටර්ගේ මාර්ගයෙන් අනාගතයේ පහරදීම නවත්වන්න වොෂින්ටන් සේටර්ට ළං වෙන එක තමයි ප්‍රියාට අවශ්‍යය...ඒකට පාවිච්චි කරන්න කියන්නේ කැට්ව...

මෙතන තව දෙයක් තමයි ප්ලුටෝනියම් 241 කියන එක..ප්‍රියා කියනවා සේටර් පෝසත් වුනේ ප්ලුටොනියම් වලින් කියලා... සේටර් ඔපෙරා හවුස් එකට පහර දෙන්නේ ප්ලුටෝනියම් 241 හොයාගන්න කියලා තමයි ප්‍රියා කියන්නේ...ඒ නිසා සේටර්ට ප්ලුටෝනියම් 241 අරගන්න උදව් කරලා සේටර්ගෙන් අපවර්තිත උණ්ඩ වගේම අනාගතය මොනවාද කරන්න හදන්නේ කියන දේ දැනගන්න එක තමයි වොෂින්ටන්ගේ මෙහෙයුම කියලා එයා හිතන්නේ...තාම වොෂින්ටන් මේ ඇල්ගොරිතම් කතාව හරි නැත්තම් ප්ලුටෝනියම් 241 කියන දෙයින් හරියටම මොකද්ද කරන්නේ කියන එක ගැන දන්නේ නැහැ...

ඒත් ප්‍රියා හම්බවෙන්න එන්න කලින් නීල් එක්ක කරන සංවාදයේදි වොෂින්ටන් නීල්ට කියනවා just remember,to you it's all about plutonium" කියලා... එතකොට අපිට ප්‍රශ්නයක් එනවා වොෂින්ටන් ප්ලුටෝනියම් ගැන වැඩි දෙයක් දන්නවාද නැත්තම් එයාගේ මෙහෙයුම ගැන වැඩි දෙයක් දන්නවාද කියලා....

කොහොම හරි වොෂින්ටන් කැට්ගේ මාර්ගයෙන් සේටර්ව හම්බවෙලා එයාට ප්ලුටෝනියම් අරන් දෙන්න ගණුදෙනුවකට එනවා...එතනදී වොෂින්ටන් දකිනවා අනාගතයෙන් සේටර්ට අපවර්තිත රත්තරං වලින් ගෙවීම් කරනවා...ඒක කරන්නේ කෝෂයක් වගේ එකක් ගිහිං කාටවත් හොයාගන්න බැරි තැනක වළලනවා...අනාගතයෙන් අපවර්තනය කරන රත්තරං ඒක ඇතුලේ දාලා එව්වට පස්සේ සේටර් ගිහිං ඒක ගොඩගන්නවා...

ඊළඟට තමයි චිත්‍රපටයේ සංකීර්ණ සිද්ධි වල ආරම්භ පටන් ගන්නේ...වොෂින්ටන් නීල් ප්ලුටෝනියම් 241 ප්‍රවාහනය කරන වාහනයට පහර දීලා ප්ලුටෝනියම් 241 හොරකම් කරන්න යන්නේ සේටර් එක්ක වුන ගණුදෙනුව පියවන්න...එතනදී වොෂින්ටන් නීල් දෙන්නා මේක ප්ලුටෝනියම් වලට වඩා දෙයකකියලා දැනගන්නවා...කොහොම හරි ප්ලුටෝනියම් 241 රගෙන ආපහු යනකොට නීල් වොෂින්ටන් දෙන්නා දකිනවා ආපස්සට එන වාහනයක සේටර් එනවා...එතනදී සේටර් අපවර්තිත වෙලා එකියන්නේ එයා එන්නේ කලයෙන් ආපස්සට...මිනිස්සු අපවර්තනය වෙනකොට තමයි මාස්ක් එකක් දාගෙන ඉන්නේ...මෙතන කැට් මාස්ක් එකක් දාගෙන නැත් නිසා කැට්ව අපවර්තනය වෙලා නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ...

ඒ වාහන දෙක මැදට එන සිල්වර් වාහනය (ඒකේ එන්නෙත් වොෂින්ටන් කියලා පස්සේ අපි දන්නවානේ..)ඒකත් අපවර්තිතව තමයි එන්නේ...කැට්ව බේරගන්න නම් ප්ලුටෝනියම් කියලා හිතන් ඉන්න එක සේටර් ඉල්ලනවා...එතනදී වොෂින්ටන් පෙට්ටිය විතරක් විසිකරනවා අපිට පේනවා...කැට්ව වාහනයෙන් බේරගත්තත් තමන්ට දුන්නේ හිස් පෙට්ටිය කියලා දැනගන්න සේටර් වොෂින්ටන් පස්සෙන් ඇවිත් එයාලාව අල්ලගන්නවා...

ඊට පස්සේ සේටර් වොෂින්ටන්වයි කැට්වයි තව අපවර්තිත යන්ත්‍රයක් නැත්තම් turnstile එකක් තියෙන තැනකට එක්කන් යනවා...මෙතනට කැට්ව අරන් එන්නේ අපවර්තනය වෙලා ඉන්න සේටර්...ඒකයි එයා පිටිපස්සට එනවා වගේ පේන්නේ වගේම ආපස්සට කතා කරන්නේ....ඒ වචන ආපහු හරි විද්යට හරවන්න සේටර් වෝක් -ටෝකි එකක් පාවිච්චි කරනවා...එයා කියනවා ප්ලුටෝනියම් 241 කියලා හොරකම් කරපු එක පෙට්ටියේ නැහැ,ඒක කොහෙද තියෙන්නේ කියලා අහනවා...ඒකට වොෂින්ටන් උත්තරයක් නොදෙන නිසා සේටර් අපවර්තිත උණ්ඩයකින් කැට්ට වෙඩි තියෙනවා....සාමාන්‍ය එන්ට්රොෆියක යන කෙනෙක්ට අපවර්තිත උණ්ඩ වලින් වෙන බලපෑම වැඩි කියලා කලින් කියලා තිබුණානේ...ඊළඟ සැරේ ඔළුවට වෙඩි තියනවා කිව්වම වොෂින්ටන් බොරුවට කියනවා ඒක BMW කාර් එක ඇතුලේ කියලා...

එතකොට මෙතනට එනවා සේටර්ගේ ඉදිරියට ගමන් කරන එක්කෙනා නැත්තම් හරිම සේටර්....එයි ඇවිල්ලා වැඩි වෙලාවක් යන්න කලින් නීල් එක්ක ප්‍රියාගේ කට්ටිය ඇතුලට ආවම සේටර්ගේ ඉදිරියට යන කෙනා වගේම අපවර්තිත කෙනා දෙන්නාම turnstile එක ඇතුලට යනවා...

එතකොට වෙන්නේ සේටර් අතීතයට යන එකයි..අපවර්තනය වෙන කෙනාත් ආපහු ද්වාරයට යන්නේ නැත්තම් ඉදිරියට යන කෙනාට ද්වාරයෙන් එළියට එන්න වෙන්නේ නැහැ....

එතන අවුල පොඩ්ඩක් අපි ලිහාගහු...ඔයා ද්වාරයට ඇතුල් වෙනවා කියන්නේ ඔයා ඔයාවම අපර්තනය කරගන්නවා කියන එක..එතකොට ඔයාගේ එන්ට්‍රොෆිය ආපස්සට යනවා කියන්නේ ඔයා රිවර්ස් යනවා..ඒ කියන්නේ සරලවම අතීතයට යනවා කියන එක...ඒත් මේක කාලතරණයක් කියලා කෙලින්ම කියන්න බැහැ..මොකද ඔයා අාපස්සට යනකොට ඔයාගෙම ඉස්සරහට යන කෙනාත් හම්බවෙනවා...මෙහෙම හිතන්න,ඔයාට අවුරුදු 20දී ඔයා ද්වාරයෙන් ගිහිං අපවර්තනය වුනොත් ඔයා 20 ඉදන් ආපස්සට යනවනේ...එතකොට ඔයාට සමාන්තරව ඔයාගේ ඉස්සරහට යන කෙනා අවුරුදු 20 වෙනකම් ඉස්සරහට යනවා...දැන් හිතන්න ඔයා අාපස්සට ගිහිං අවුරුදු 15 ක් වුනාම ආපහු ද්වාරයෙන් ගිහිං සාමාන්‍ය තත්වයට එනවා කියලා....එතකොට ඔයා වගේ 03 දෙනෙක් ඉන්නවා...පලවෙනි කෙනා මුලින්ම හිටපු අවුරුදු 20 වෙනම් ගිය ඔයා...දෙවනි කෙනා අවුරුදු 20 ඉදන් 15 ට ආපස්සට එන ඔයා...තුන්වෙනි කෙනා අවුරුදු 15 ඉදන් 20ට යන කෙනා....එතකොට පලවෙනි ද්වාරය ළඟදී අනිවාර්යෙන් ඔයාට අනිත් කෙනා හම්බවෙනවා...දෙවනි ද්වාරය ළඟදී ඔයාලා තුන්දෙනාම හම්බවෙනවා....ඒ විදියට තමයි වොෂින්ටන්ටයි නීල්ටයි එයාර්පෝට් එකේ සේප්පුව ඇතුලෙදී ද්වාරයෙන් එන වොෂින්ටන්ලා දෙන්නා හම්බවෙන්නේ....

[QUOTE="Yastysan, post: 25964134, member: 565864"] TENET........... 🚫Spoiler Alert TENET කියන්නේ මේ අවුරුද්දේ සිනමා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තියාගෙන හිටපු ප්‍රවීණ දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නොලන්ගේ අළුත්ම චිත්‍රපටය.. කොවිඩ්-19 වසංගතය නිසා අනෙක් ප්‍රධාන පෙලේ චිත්‍රපට සමාගම් එයාලගේ නිර්මාණ ඉදිරි අවුරුදු වලට කල් දානකොට TENET මේ අවුරුද්දේ තිරගත වුනේ අපි නොහිතපු විදියට..... සුපුරුදු විදියට ක්‍රිස්ටෝපර් නොලන් මේ පාරත් ප්‍රේක්ෂකයන් අතරමං කරවන චිත්‍රපටයක් මේපාර අරන් ඇවිල්ලි තියෙන්නෙත් තරමක වෙනස් විද්‍යාත්මක සංකල්පයක් පාදක කරගෙන...ඒ තමයි භෞතික විද්‍යාවේ එන්ටොප්රි සංකල්පය...එන්ට්‍රොෆි කියන්නේ සරලවම ශක්ති පරිවර්තනයකදී ශක්තිය විසුරුවා හැරීම...මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ විසුරුවා හැරීමේ ක්‍රියාපටිපාටියට අනුවයි...මහා පිපිරුම් වාදය යනු විශ්වයේ ආරම්භ ගැන කියවෙන සංකල්පයයි...ඒකේ විදියට විශ්වය ගෙවෙන මොහොතක් පාසා ප්‍රසාරණය වෙමින් නැත්තම් විසිරෙමින් තමයි තියෙන්නේ....ස්භාවධර්මය උදාහරණයකට ගත්තොත් ශාක,ජීවීන් උපතේ සිට මියදෙන මොහොත තෙක් වෙන්නෙත් විසිරීමයි....වීදුරුවක් බිම වැටෙන එක,තුවක්කුවකනින් උණ්ඩයක් පිටවෙන එක මේ හැමදේම විසිරීමේ නීතියට යටත්...කාලය නම් මානයට සාපේක්ෂව විශ්වයේ ඇති සියළුම දේ විසිරෙමින් පවතින්නේ...එ් කියන්නේ ඉදිරියට යන එන්ට්රොෆියකට විශ්වය නතු වෙලා තියෙනවා... එන්ට්‍රොෆිය ඉදිරියට ක්‍රියා කරනවා වෙනුවට ආපස්සට නැත්නම් ප්‍රතිලෝමව ක්‍රියා කලොත් මොකක් වේවිද...සිතන්න මහා පිපුරුම් වාදය ආපස්සට සිදු වී විශ්වය හැකිලීමකට ලක් වුවොත් මොනා වේවිද...එහෙම වුනොත් කාලය ආපස්සට යනවා වගේ දෙයක් වෙන්නේ...... අන්න ඒ සංකල්පය තමයි නොලන් මේපාර අරන් ඇවිල්ලා තියෙන්නේ... අනාගතය වර්තමානයට යුද්ධය ප්‍රකාශ කරලා තියෙන වෙලාවක අනාගතය, වර්තමානය විනාශ කිරීමට ප්‍රතිලෝම,නැත්තම් අපවර්තන තාක්ෂණයක් පාවිච්චි කරනවා...එ්කෙදී වස්තූන් වගේම මිනිසුන්ගේ එන්ට්‍රොෆි ආපස්සට හරවලා කාලය හරහා ආපස්සට ගමන් කරනවා වගේ එකක් තමයි TENET චිත්‍රපටයේ මූලික අදහස......මේ චිත්‍රපටය බලන්න කලින් තේරුම් ගන්න ඕන මේක කාලතරණයක් නෙවෙයි වගේම ගැන මේක ගැන අවබෝධ කරගන්න ඕන සරලම සිද්ධාන්තය තමයි "වෙච්ච දේ වෙලා ඉවරයි" කියන එක... දැන් මං මේ හදන්නේ චිත්‍රපටය මුල ඉඳන් සරලව තේරුම් කරන් යන්න...ආපහු මතක් කරනවා,චිත්‍රපටය බැලුවේ නැත්තම් මේක කියවන්න එපා... කතාව ආරම්භ වන්නේ ජෝන් ඩේවිඩ් වොෂින්ටන් CIA නියෝජිතයෙක් විදියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන ඔපෙරා සංගීතයකට කඩා පැනලා ඇති වන කලබලයක දර්ශනයකින්....මේ චිත්‍රපටයේ කොතනදිවත් වොෂින්ටන්ගේ් චරිතයේ නම මොකද්ද කියන්නේ නැහැ...ඒ වෙනුවට කියන්නේ Protagonist නැත්තම් ප්‍රධාන නළුවා කියලා...ඒ නිසා ඉස්සරහට මං දිගටම වොෂින්ටන් කියන නම් පාවිච්චි කරන්නම්...ඔපෙරා හවුස් එකෙන් එළියට ඇවිත් අන්තිමට සයනයිඩ් කරලක් කියලා බොරු පෙතතක් ගත්තට පස්සේ වොෂින්ටන් අවදි වෙන්නේ මුහුදේ ගමන් කරන යාත්‍රාවකින්...එ්කෙදී එයාගේ ප්‍රධානියා එයාට රාජකාරියක් පවරනු ලබනවා...ඒ වෙලාවේ ප්‍රධානියා මෙහෙයුම ගැන කියන්නේ, ඒකේ නම TENET කියලා විතරයි...... ඊට පස්සේ CIA නියෝජිතයන් වොෂින්ටන්ව බෝට්ටුවකින් අරන් ගිහිං සුළං මෝලක නවත්වනවා...අපිට චිත්‍රපටයේ හමුවන පලමු වන ගැටළුව අැයි එතන නවත්වලා යන්නේ කියන එක.... ඒකට හේතුව තමයි මේ වෙනකොටත් මෙහෙයුමක ඉන්න වොෂින්ටන්ගේ අනාගතය , වර්තමානයේ වොෂින්ටන්ගෙන් ඈත් කරලා තියාගන්න ඕන නිසයි... වොෂින්ටන් ඊළඟට යන්නේ විද්‍යාගාරයක් වගේ තැනකට...එතනදී හමුබවෙන විද්‍යාඥවරිය වොෂින්ටන්ට ඔපෙරා හවුස් එකේදී නාදුනන කෙනෙක් බේරගත්දී දකින විදියේ ප්‍රතිලෝම (inverted)නැත්තම් අපවර්තිත උණ්ඩ පෙන්නනවා...එතනදී කියන වැදගත්ම දේ තමයි ප්‍රතිලෝම නැත්නම් අපවර්තිත වස්තුවක් ආපහු ගන්න නම් ඒක අතඅරින්න ඕන කියලා...එ කියන්නේ අපි හිතුවොත් මං මේක අතඅරිනවා කියලා,ඒක අපේ අතට ආපහු එන එකයි වෙන්නේ... "Don't think it feel it " කියලා තමයි වොෂින්ටන්ට කියන්නේ... වොෂින්ටන් මේ ප්‍රතිලෝම නැත්තම් අපවර්තිත උණ්ඩ බෙදාහරින කෙනා හොයාගෙන ඉන්දියාවේ මුම්බායි නගරය එනවා..එහෙදී තමයි මෙයාගේ සහයට නීල් (රොබට් පැටින්සන්) හමුබවෙන්නේ...එයා එක්ක මේ උණ්ඩ ජාවාරම කරන කෙනා හම්බවෙන්න කඩා පැන්නට පස්සේ තමයි දැනගන්නේ මේ ජාවාරම කරන්නේ කාන්තාවක් කියලා...බොලිවුඩ් නිළි ඩිම්පල් කපාඩියා තමයි ප්‍රියා විදිවට මේ චරිතයට ඉන්නේ...ප්‍රියා මේ ටෙනට් එක ගැන දන්නවා වගේම එයාම තමයි චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය ඇන්ඩ්රේයි සේටර්ට අපවර්තිත උණ්ඩ විකුණන්නෙත්...අනාගතය වර්තමානය යුද්ධයේ අනාගතයේ නියෝජිතයා විදියට තමයි සේටර්ගේ චරිතය අපිට දකින්න පුළුවන් වෙන්නේ.. අනාගතය කියන්නේ ලෝකය ලොකු විපර්යාසයකට ලක් වෙලා මුහුද ගොඩගලලා ගොඩබිම වතුර නැතිව විනාශ වෙලා ගිය ලෝකයක්...ඉතිං අනාගතයට ඕන බේරෙන්න විදියක්...ඒක කරන්න පුළුවන් වෙන්නේ අතීතයේ කොතැන හරි හංගලා තියෙන ඇල්ගොරිතම් එකෙන්..ඒ ගැන ඉස්සරහට කතා කරමු...ඉතිං ඒකට උදව් කරන්න අතීතයෙන් නැත්තම් අපි චිත්‍රපටයේ දකින කාලයෙන්අනාගතය උදව් ගන්න කෙනා තමයි සේටර්....සේටර් හරි වෙලාවේ හරි තැන හිටපු නිසා එයාව තෝරගත්තා කියලා තමයි කියන්නේ...කොහොම හරි ඇල්ගොරිතම් එකේ කොටස් 9 එකතු කරලා කරලා අනාගතය බේරගන්න සේටර්ට ගෙවීම් කරන්නේ අපවර්තනය කරපු රත්තරං වලින්..දැන් ඊළඟ සිද්ධියට යමු... ඊළඟට අපිට මේ චිත්‍රපටයෙක් හමුවෙනවා නොලන්ගේ හැම චිත්‍රපටයකම වගේ දැකලා පුරුදු මූණක්,ඒ තමයි මියකල් කේන්...එයා තමය් වොෂින්ටන්ට සැටර් පස්සේ යන්න තියෙන හොඳම අවස්ථාව සේටර්ගේ බිරිඳ කැට් කියලා...වොෂින්ටන් කැට්ට සමීප වුනාට පස්සේ කැට්ව බේරගන්න සැටර් හංගන් ඉන්න චිත්‍රය හොරකම් කරන්න නීල් එක්ක සැලසුමක් හදනවා....ස්විස් බැංකුව වගේ බදුනොගෙවා හොරෙන් කලාකෘති තියන් ඉන්න ගුවන් තොටුපලක ගොඩනැගිල්ලකට ප්ලේන් එකක් අරන් අැවිත් කරන මෙහෙයුමේදී එකපාරටම මුළු ඇගම කළු වලින් වහගෙන ඉන්න දෙන්නෙක් නීල් සහ වොෂින්ටන් දෙන්නාට හම්බවෙනවා... එක්කෙනෙක් වොෂින්ටන්ට පහර දෙනකොට අනිත් කෙනා නීල් ගෙන් පැනලා යනවා...කොහොම හරිඅන්තිමට සැලස්ම අසාර්ථක වෙන්නේ චිත්‍රය එතන නැති නිසයි...ඒකෙන් සේටර් මේ සැලසුම දැනගෙන ඉඳලා තියෙනවා කියලා අපිට හිතාගන්න පුළුවන්... මෙතන අවුල් සහගත බවට පිළිතුර හම්බවෙන්නේ වොෂින්ටන් ආපහු ප්‍රියා හම්බවුනාමයි...ඒ වෙලාවේ සේප්පුවේදී හම්බවන දෙන්නම එක්කෙනෙක් කියලා ප්‍රියා කියනවා වගේම අනාගතයෙන් සේටර්ට හම්බවෙන අපවර්තිත ද්වාරය ගැනත් වොෂින්ටන්ට කියනවා....ඒ වගේම ඔපෙරා හවුස් එකේ සිද්ධිය පස්සෙත් ඉන්නේ සේටර් කියලා ප්‍රියා කියනවා...සේටර්ගේ මාර්ගයෙන් අනාගතයේ පහරදීම නවත්වන්න වොෂින්ටන් සේටර්ට ළං වෙන එක තමයි ප්‍රියාට අවශ්‍යය...ඒකට පාවිච්චි කරන්න කියන්නේ කැට්ව... මෙතන තව දෙයක් තමයි ප්ලුටෝනියම් 241 කියන එක..ප්‍රියා කියනවා සේටර් පෝසත් වුනේ ප්ලුටොනියම් වලින් කියලා... සේටර් ඔපෙරා හවුස් එකට පහර දෙන්නේ ප්ලුටෝනියම් 241 හොයාගන්න කියලා තමයි ප්‍රියා කියන්නේ...ඒ නිසා සේටර්ට ප්ලුටෝනියම් 241 අරගන්න උදව් කරලා සේටර්ගෙන් අපවර්තිත උණ්ඩ වගේම අනාගතය මොනවාද කරන්න හදන්නේ කියන දේ දැනගන්න එක තමයි වොෂින්ටන්ගේ මෙහෙයුම කියලා එයා හිතන්නේ...තාම වොෂින්ටන් මේ ඇල්ගොරිතම් කතාව හරි නැත්තම් ප්ලුටෝනියම් 241 කියන දෙයින් හරියටම මොකද්ද කරන්නේ කියන එක ගැන දන්නේ නැහැ... ඒත් ප්‍රියා හම්බවෙන්න එන්න කලින් නීල් එක්ක කරන සංවාදයේදි වොෂින්ටන් නීල්ට කියනවා just remember,to you it's all about plutonium" කියලා... එතකොට අපිට ප්‍රශ්නයක් එනවා වොෂින්ටන් ප්ලුටෝනියම් ගැන වැඩි දෙයක් දන්නවාද නැත්තම් එයාගේ මෙහෙයුම ගැන වැඩි දෙයක් දන්නවාද කියලා.... කොහොම හරි වොෂින්ටන් කැට්ගේ මාර්ගයෙන් සේටර්ව හම්බවෙලා එයාට ප්ලුටෝනියම් අරන් දෙන්න ගණුදෙනුවකට එනවා...එතනදී වොෂින්ටන් දකිනවා අනාගතයෙන් සේටර්ට අපවර්තිත රත්තරං වලින් ගෙවීම් කරනවා...ඒක කරන්නේ කෝෂයක් වගේ එකක් ගිහිං කාටවත් හොයාගන්න බැරි තැනක වළලනවා...අනාගතයෙන් අපවර්තනය කරන රත්තරං ඒක ඇතුලේ දාලා එව්වට පස්සේ සේටර් ගිහිං ඒක ගොඩගන්නවා... ඊළඟට තමයි චිත්‍රපටයේ සංකීර්ණ සිද්ධි වල ආරම්භ පටන් ගන්නේ...වොෂින්ටන් නීල් ප්ලුටෝනියම් 241 ප්‍රවාහනය කරන වාහනයට පහර දීලා ප්ලුටෝනියම් 241 හොරකම් කරන්න යන්නේ සේටර් එක්ක වුන ගණුදෙනුව පියවන්න...එතනදී වොෂින්ටන් නීල් දෙන්නා මේක ප්ලුටෝනියම් වලට වඩා දෙයකකියලා දැනගන්නවා...කොහොම හරි ප්ලුටෝනියම් 241 රගෙන ආපහු යනකොට නීල් වොෂින්ටන් දෙන්නා දකිනවා ආපස්සට එන වාහනයක සේටර් එනවා...එතනදී සේටර් අපවර්තිත වෙලා එකියන්නේ එයා එන්නේ කලයෙන් ආපස්සට...මිනිස්සු අපවර්තනය වෙනකොට තමයි මාස්ක් එකක් දාගෙන ඉන්නේ...මෙතන කැට් මාස්ක් එකක් දාගෙන නැත් නිසා කැට්ව අපවර්තනය වෙලා නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ... ඒ වාහන දෙක මැදට එන සිල්වර් වාහනය (ඒකේ එන්නෙත් වොෂින්ටන් කියලා පස්සේ අපි දන්නවානේ..)ඒකත් අපවර්තිතව තමයි එන්නේ...කැට්ව බේරගන්න නම් ප්ලුටෝනියම් කියලා හිතන් ඉන්න එක සේටර් ඉල්ලනවා...එතනදී වොෂින්ටන් පෙට්ටිය විතරක් විසිකරනවා අපිට පේනවා...කැට්ව වාහනයෙන් බේරගත්තත් තමන්ට දුන්නේ හිස් පෙට්ටිය කියලා දැනගන්න සේටර් වොෂින්ටන් පස්සෙන් ඇවිත් එයාලාව අල්ලගන්නවා... ඊට පස්සේ සේටර් වොෂින්ටන්වයි කැට්වයි තව අපවර්තිත යන්ත්‍රයක් නැත්තම් turnstile එකක් තියෙන තැනකට එක්කන් යනවා...මෙතනට කැට්ව අරන් එන්නේ අපවර්තනය වෙලා ඉන්න සේටර්...ඒකයි එයා පිටිපස්සට එනවා වගේ පේන්නේ වගේම ආපස්සට කතා කරන්නේ....ඒ වචන ආපහු හරි විද්යට හරවන්න සේටර් වෝක් -ටෝකි එකක් පාවිච්චි කරනවා...එයා කියනවා ප්ලුටෝනියම් 241 කියලා හොරකම් කරපු එක පෙට්ටියේ නැහැ,ඒක කොහෙද තියෙන්නේ කියලා අහනවා...ඒකට වොෂින්ටන් උත්තරයක් නොදෙන නිසා සේටර් අපවර්තිත උණ්ඩයකින් කැට්ට වෙඩි තියෙනවා....සාමාන්‍ය එන්ට්රොෆියක යන කෙනෙක්ට අපවර්තිත උණ්ඩ වලින් වෙන බලපෑම වැඩි කියලා කලින් කියලා තිබුණානේ...ඊළඟ සැරේ ඔළුවට වෙඩි තියනවා කිව්වම වොෂින්ටන් බොරුවට කියනවා ඒක BMW කාර් එක ඇතුලේ කියලා... එතකොට මෙතනට එනවා සේටර්ගේ ඉදිරියට ගමන් කරන එක්කෙනා නැත්තම් හරිම සේටර්....එයි ඇවිල්ලා වැඩි වෙලාවක් යන්න කලින් නීල් එක්ක ප්‍රියාගේ කට්ටිය ඇතුලට ආවම සේටර්ගේ ඉදිරියට යන කෙනා වගේම අපවර්තිත කෙනා දෙන්නාම turnstile එක ඇතුලට යනවා... එතකොට වෙන්නේ සේටර් අතීතයට යන එකයි..අපවර්තනය වෙන කෙනාත් ආපහු ද්වාරයට යන්නේ නැත්තම් ඉදිරියට යන කෙනාට ද්වාරයෙන් එළියට එන්න වෙන්නේ නැහැ.... එතන අවුල පොඩ්ඩක් අපි ලිහාගහු...ඔයා ද්වාරයට ඇතුල් වෙනවා කියන්නේ ඔයා ඔයාවම අපර්තනය කරගන්නවා කියන එක..එතකොට ඔයාගේ එන්ට්‍රොෆිය ආපස්සට යනවා කියන්නේ ඔයා රිවර්ස් යනවා..ඒ කියන්නේ සරලවම අතීතයට යනවා කියන එක...ඒත් මේක කාලතරණයක් කියලා කෙලින්ම කියන්න බැහැ..මොකද ඔයා අාපස්සට යනකොට ඔයාගෙම ඉස්සරහට යන කෙනාත් හම්බවෙනවා...මෙහෙම හිතන්න,ඔයාට අවුරුදු 20දී ඔයා ද්වාරයෙන් ගිහිං අපවර්තනය වුනොත් ඔයා 20 ඉදන් ආපස්සට යනවනේ...එතකොට ඔයාට සමාන්තරව ඔයාගේ ඉස්සරහට යන කෙනා අවුරුදු 20 වෙනකම් ඉස්සරහට යනවා...දැන් හිතන්න ඔයා අාපස්සට ගිහිං අවුරුදු 15 ක් වුනාම ආපහු ද්වාරයෙන් ගිහිං සාමාන්‍ය තත්වයට එනවා කියලා....එතකොට ඔයා වගේ 03 දෙනෙක් ඉන්නවා...පලවෙනි කෙනා මුලින්ම හිටපු අවුරුදු 20 වෙනම් ගිය ඔයා...දෙවනි කෙනා අවුරුදු 20 ඉදන් 15 ට ආපස්සට එන ඔයා...තුන්වෙනි කෙනා අවුරුදු 15 ඉදන් 20ට යන කෙනා....එතකොට පලවෙනි ද්වාරය ළඟදී අනිවාර්යෙන් ඔයාට අනිත් කෙනා හම්බවෙනවා...දෙවනි ද්වාරය ළඟදී ඔයාලා තුන්දෙනාම හම්බවෙනවා....ඒ විදියට තමයි වොෂින්ටන්ටයි නීල්ටයි එයාර්පෝට් එකේ සේප්පුව ඇතුලෙදී ද්වාරයෙන් එන වොෂින්ටන්ලා දෙන්නා හම්බවෙන්නේ.... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom