Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Tenet (2020) IMAX BluRay 720p & 1080p
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි ඔයා ආපස්සට ගියාට ඔයාට අතීතය වෙනස් කරන්න බැහැ...මොකද වෙච්ච දේවල් වෙලා ඉවරයි...

හැබැයි මෙහෙම දෙයක් ඔයාට කරන්න පුළුවන්...ඔයාගේ දෙවනි කෙනා,එ කියන්නේ අවුරුදු 20 ඉදන් 15 ට යන කෙනාටයි අවුරුදු 15 ඉදන් 20ට යන කෙනාටයි පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන්...එතකොට අපි හිතමු අවුරුදු 18 දී ඔයා පාරේ යනකොට වාහනයක හැප්පෙනවා කියලා....ඒක ඔයාගේ තුන්වෙනි කෙනාට විස්තර ඇතුව කිව්වොත් එයාට පුළුවන් ඒ වාහනයට හැප්පෙන එකෙන් බේරෙන්න....අන්න එ විදියට තමයි සේටර් ඉස්සරහට වෙ දේවල් දැනගන්නේ...එයාර්පෝර්ට් එකට වොෂින්ටන්ලා චිත්‍රය හොරකම් කරන්න එන සිද්ධිය වගේම වොෂින්ටන් එයාට හයිවේ එකේදි දෙන පෙට්ටිය බොරු එකක් කියලා දැනගන්නෙත් ඒ විදියටයි....කාල ද්වි දිශා ප්‍රහාරයක් කියන්නේ ඒකට...

ඒ වගේම මෙකත් ඔළුවට දාගන්න...ඔයා අවුරුදු 15 ට ගිහිං ආපහු අවුරුදු 20 වෙනකම් ඇවිත් 20 පහුවුන ගමන් ඔයා විතරයි ඉතුරු...එහෙනම් අපවර්තනය වෙච්ච තැනට ආවම අපවර්තනය වෙච්ච කෙනා ආපහු එක්කෙනෙක් විතරයි....

මං හිතනවා මේ මං කියපු දේ තේරුම් ගත්තා නම් චිත්‍රපටය සෑහෙන්න දුරට ඔයාලාත් තේරුම් ගනීවි කියලා....මේක ටිකක් සංකීර්ණ දෙයක්...ඒත් මතක තියාගන්න අපි මේ කතා කරන්නේ නොලන්ගේ චිත්‍රපටයක් ගැන....

කැට්ව බේරගන්න තියෙන එකම විදිය එයාවත් අපවර්තනය කරන එක නිසා වොෂින්ටන්,නීල් ඇතුළු කණ්ඩායම අපවර්තනය වෙනවා...ඒ අනුව එයාලා හැමෝම එයාලාගේ දෙවනි කණ්ඩායමක් හදාගන්නවා...එ කණ්ඩායම ආපස්සට යන්නේ....මෙතනදී වොෂින්ටන් ආපහු හයිවේ එකට යනවා....කලින් අපි දැකපු සිල්වර් කාර් එකේ ආපස්සට එන්නේ එතකොට වොෂින්ටන්....අපි දැන් දන්නවා ප්ලුටෝනියම් 241 කියලා වොෂින්ටන්ලා තන්න ගියේ ඇල්ගොරිතම් එකක කොටසක් කියලා...ආපස්සට එන සේටර් දකිනවා වොෂින්ටන් ඒක විසිකරන්නේ සිල්වර් කාර් එක ඇතුලට කියලා...ඉතිං සේල්ටර්ට කරන්න තියෙන්නේ කාර් එක නවත්තලා තිබුන තැනින් ඒක ගන්න කියලා එයාගේ ඉසසරහට යන ටීම් එකට කියලා ඇල්ගොරිතම් එක අපවර්තනය කරන්න විතරයි.

...ඒ විදියට තමයි සේටර් අතට මුළු ඇල්ගොරිතම් එකම යන්නේ....

ඇල්ගොරිතම් එක කියන්නේ කෑලි 9ක එකතුවක්...ඒකෙන් මුළු ලෝකයම අපවර්තනය කරන්න පුළුවන්...ඒ කියන්නේ ඔයාලා දැක්කනේ මිනිස්සු අපවර්තනය වෙනකොට ඒ පරිසරයට මුහුණ දෙන්න අමාරුයි...කොටින්ම හුස්ම ගන්නත් අමාරුයි..මොකද ඇත්ත ලෝකය හැදිලා තියෙන්නේ විසිර යාමේ නීතියට අනුව...නැත්තම් එන්ටොෆිය විසිරීමේ නියමයට...ඒත් ඇල්ගොරිතම් එකෙන් පුළුවන් ඒක අනිත් පැත්තට හරවන්න...එතකොට ලෝකයේ එන්ටොප්රිය දිශාව වෙනස් වෙනවා...එහෙම වුනාම ලෝකයේ දැන් තියෙන හැමදේම විනාශ වෙනවා කියලා තමය් නීල් පැහැදිලි කරන්නේ...ඇල්ගොරිතම් එක පුපුරවලා ලෝකය විනාශ කරලා අනාගතයට ආපහු අපවර්තනය වෙන්න පුළුවන් නැත්තම් ආපස්සට හරවන එක තමයි සේටර්ට අනාගතයෙන් පැවරුණු රාජකාරිය...

දැන් නීල් වොෂින්ටන් කැට් ඔස්ලෝ ගුවන්තොටුපලේ සේප්පු තියෙන තැනට යන්නේ ආපහු ද්වාරය හරහා ඉස්සරහට යන්න...කලින් මං පැහැදිලි කරපු විදියට ඔයාලාට තේරෙන්න ඕන කොහොමද මෙතන වොෂින්ටන්ලා තුන්දෙනෙක් ඉන්නේ වගේම නීල් කැට් දෙපැත්තෙන්ම ඇතුලට යනවා පේන්නේ කියලා....

වොෂින්ටන් ආපහු ප්‍රියා හම්බවුනාම මේ ඇල්ගොරිතම් එක ගැන සම්පූර්ණ කතාවම කියනවා....මේක හදපු විද්‍යාඥවරිය මේක කොටස් නවයකට කඩලා හංගනවා කියලත්...ඉතිං සේටර් හදන්නේ මේ අැල්ගොරිතම් එක එකතු කරලා ලෝකය විනාශ කරන්න....වොෂින්ටන් නීල් දෙන්නාට කැට් කියනවා සේටන්ට පිළිකාවක් තියෙන නිසා එයා මරාගෙන මැරෙන සැලැස්මක් ලෑස්ති කැගෙන ඇති කියලා...ඉතිං එයාලා නිගමනය කරනවා කැට් සේටර්ගේ දෙන්නාගේ වියට්නාම් ගමන ඒ අවස්ථාව කියලා...

ඔයාලාට මතක ඇතිනේ චිත්‍රපටය පටන් ගන්නකොට ඔපෙරා හවුස් එකේදි වෙන සිද්ධිය..ඒක පිටිපස්සේ හිටියෙත් සේටර් කියලා අපි දන්නවා..ඒ සිද්ධිය වෙලා තියෙන්නෙත් මේ වියට්නාම් ගමන අතරතුර තමයි...වියට්නාම් ගමනෙදී බෝට්ටුවේ හිටපු සේටර් පිටවෙලා යනවා මේ ඔපෙරා හවුස් එකේ සිද්ධිය වෙනුවෙන්...ඒ වෙලාවේ සේටර්ගේ අපරාවර්තනය නැත්තම් පසුපසට එන සේටර් මෙතනට ඇවිත් ලෝකයේ අවසානය වගේම තමන්ගේ අවසානය ගත කරයි කියලා මෙයාලා අනුමාන කරනවා...

මයිකල් ක්‍රොස්බි ,වොෂින්ටන් හම්බවුනාම කියනවා ඔපෙරා හවුස් සිදුවීම දවසේම සේටර්ට අයිති අත්ඇැලා දාපු රුසියාවේ ස්ටාල්ස්ක් 12 පිපිරීමක් ගැන...එතනදී ඇල්ගොරිතම් එක ගන්න තමයි අන්තිම මෙහෙයුම විදියට එයාලා කරන්න යන්නේ....ඉතිං මේ අන්තිම මෙහෙයුමටත් එයාලා යන්නේ ද්වි දිශා ප්‍රහාරයක් විදියට...

ඒ කියන්නේ අපි හිතමු අපි කණ්ඩායම් දෙකකට බෙදිලා වැඩක් කරන්න යනවා.වැඩේට හම්බවෙන්නේ පැයයි කියමු....දැන් පලවෙනි කණ්ඩායම team A වැඩේ පටන් ගන්නේ 10 ට කියලා හිතමු...එයාලා 10 ට පටන් අරන් 11 වෙනකම් වැඩේ කරනවා...එතකොට අනිත් කණ්ඩායම team B වැඩේ පටන් ගන්නේ 11ට...එයාලා 11ට පටන් අරන් 10 වෙනකම් ආපස්සට යනවා..කණ්ඩායම් දෙකම එකම වෙලාවට වැඩේ පටන් ගත්තෝත් මොකද වෙන්නේ...එතකොට වෙන්නේ A කණ්ඩායම B කණ්ඩායම වැඩේ පටන් ගන්න තැනට යනවා...පසුපසට ගිය B කණ්ඩායම A කණ්ඩායම වැඩේ පටන් ගත්ත තැනට යනවා...එහෙම කලාම කණ්ඩායම් දෙකට හුවමාරු කරගන්න පුළුවන් අනිත් අයට ඉස්සරහට මොනාද වෙන්නේ කියලා....

ඉතිං මේ විදියට වොෂින්ටන් ඉන්න රතු කණ්ඩායම ඉස්සරහටත් නීල් ඉන්න නිල් කණ්ඩායම පිටුපසටත් තමයි මේ වැඩේට යන්නේ...කණ්ඩායම් දෙකටම හම්බවෙන වෙලාව විනාඩි 10යි....මේ මෙහෙයුමයන අතරතුර සේටර් මැරුණොත් අැල්ගොරිතම් එක ක්‍රියාත්මක වෙනවා...ඒ නිසා සේටර් ජීවත් වෙලා ඉන්නකොට ඇල්ගොරිතම් එක බෝම්බයෙන් බේරගන්න වැඩේ තමයි වොෂින්ටන් නීල් ප්රමුඛ කණ්ඩායම් දෙකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ..

මේ වෙනකොට කැට් සේටර්ව මරන්න වෙලාව එනකම් වියට්නාම් වල බෝට්ටුවට වෙලා බලන් ඉන්නවා..මෙතන ඉන්නේ කැට්ට වෙඩි තියලා ආපස්සට ආපු සේටර්ම තමයි...එයා ආපස්සට ඇවිත් ආපහු ද්වාරයකින් ඉස්සරහට ගිහිං තමන්ගෙ වගේම ලෝකයේම අවසානය බලනන තමයි මෙතන ඉන්නේ...අපවර්තිත උණ්ඩයකින් තියපු නිසා කැට් මැරිලා කියලා තමයි සේටර් හිතන් ඉන්නේ...ඒ නිසා බෝට්ටුවේ ඉන්නේ අනාගතයේ ඉදන් ආපු කැට් නෙවෙයි කියලායි සේටර් හිතන්නේ....කොහොම හරි සේටර් නොහිතපු වෙලාවක කැට් සේටර්ව මරන්නේ මෙහෙයුමත් ඉවර වෙන්න කලින්..

මෙහෙයුම අතර තුරු අපි දකිනවා ආපස්සට ගිය නීල් ද්වාරක් හරහා ආපහු ඉදිරියට එනවා කියලා...ඒ ඇවිත් ඇල්ගොරිතම් එක තියෙන තැනට යන්න හදන වොෂින්ටන්වයි අයිව්ස්යි නවත්තන්න හැදුවත් එනන මාර්ගය වැහෙනවා...ඊට පස්සේ නීල් උඩට ගිහිං වොෂින්ටන්ට වගේම අයිව්ස්ටයි උඩට එන්න කේබල් එක දානවා...ඇල්ගොරිතම් එක ගන්නවා...වොෂින්ටන් උඩට අයිව්ස් උඩට එනවා..මෙහෙයුම ඉවරයි...

අන්තිමට තමයි වැදගත්ම තොරතුරු ටිකක් ආපහු එන්නේ...අන්තිමට නීල් අයිව්ස් එකක් මෙහෙයුමේ අතීතයක් නිර්මාණය කරන්න යනවා කියනවා...එතකොට වොෂින්ටන් දකිනවා එයා ඔපෙරා හවුස් එකේදී වගේම ටිකකට කලින් ඇල්ගොරිතම් එක ගන්න ගියාම වහලා තිබුණ යකඩ දොර එහා පැත්තේ ඉදන් ඇරපු ඒ දෙන්නාගෙම බෑග් එකේ තිබුණ පොඩි ටැග් එකක් වගේ දෙය නීල්ගේ බෑග් එකෙත් තියෙනවා...එතනදී වොෂින්ටන්ට තේරෙනවා නීල් මේ යන්නේ ඇල්ගොරිතම් එක ගන්න යකඩ දොර අරින්න ආපහු අතීතයට කියලා...දැන් මං අර කලින් කිටපු අවුරුදු 20 ඉදන් අවුරුදු 15 ට ආපස්සට ගියාම වෙන දේ තේරුම් ගත්තා නම් දැන් ඔයාලාට තේරෙන්න ඕන මෙතන බෝම්බේ පුපුරන වෙලාවේ නීල් වගේම තුන් දෙනෙක් ඉන්නවා..නිල් මෙහෙයුම පටන් ගන්නකොට හෙලිකොප්ටරය බාන තැන පෙන්නන වාහනයෙත් හෙලිකොප්ටරයෙත් බෝම්බය නවත්තන්න දොර අරින තැනත් ඒ තුන්දෙනා ඉන්නවා....ඉතිං බෝම්බය පුපුරනකොට එතන ඉන්න නීල් මැරෙනවා...එ කියන්නේ මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් නීල් එයාගේ ජීවිතය පරදුවට තියනවා...එතකොට අනිත් නීල්ගේ අනුරූප දෙකට මොකද වෙන්නේ...?අමතන කරන්න එපා ඒ නීල් අනුරූප දෙක එතන මැරෙන නීල්ගේ අතීතය කියලා....කොහොම වුනත් නීල් මැරෙනවා...

අවසානයේදී නීල් තව වැදගත් කරුණු ටිකක් කියනවා අපිට මේ කතාව ලිහාගන්න...වොෂින්ටන් මෙහෙම්මම ඉස්සරහට යනවා...ඒ කියන්නේ සාමාන්‍ය විදියට වයසට යනවා. අනාගතයේ දවසක ඒ අතරමඟදී තරුණයයෙක් හම්බවෙනවා...ඒ තමයි නීල්...ඒ දෙන්නා එකතු වෙලා ගොඩාක් සමීපව ලොකු වැඩ කොටසක් කරනවා කියලාත් නීල්ගෙ කතාවෙන් තේරෙනවා...එතකොට දවසක මේ අනාගතය සේටර් හරහා ලෝකය විනාශ කරන එක නවත්තන්න වොෂින්ටන් මේ නීල්ව අපවර්තනය කරනවා,නැත්තම් ආපස්සට එවනවා....ඒ එවන්නේ ඔපෙරා හවුස් එකේ්දී වොෂින්ටන්ට අපවර්තිත උණ්ඩයක් වදින්න යන තැනේදි වොෂින්ටන්ව බේරගන්න...එතන ඉදන් නීල් වොෂින්ටන් එක්ක එයාට අනාගතයේ වොෂින්ටන් පැවරුව රාජකාරිය හරියට ඉවරක් කරන එක තමයි නීල් කරන්නේ.... මුළු මෙහෙයුමම ද්වි දිශා මෙහෙයුමක්..එහෙමයි නීල් කියන්නේ.. ඒ වගේම මේ මෙහෙයුම වෙන කාගෙවත් නෙවෙයි වොෂින්ටන්ගෙමයි....

අන්තිමට වෙන්නේ මොක්කද කියලා බලලා මේක අපි අවසන් කරමු...මතකනේ අන්තිම මෙහෙයුමට යන්න කලින් කැට්ට වොෂින්ටන් ෆෝන් එකක් දෙනවා ..ඒ දීලා කියනනේ මොකක් හරි කරදරයක් වගේ නම් කෝල් එකක් දෙන්න කියලා...අන්තිමට සේටර් නැති කැට්ට එයාගේ පුතා ළඟට යන්න පුළුවන් කාලයක් එනවා...ප්‍රියා කැට්වත් මරන්න යනකොට කැට්ට සැක හිතිලා වොෂින්ටන්ට අර ෆෝන් එකෙන් පණිවිඩයක් තියෙනවා...කැට් ඉන්නේ වොෂින්ටන්ට දවසක් පිටුපසින්....මතකනේ ව්යට්නාම් යන්න කැට්ට වැඩි පුර දවසක් ආපස්සට යන්න කියනවා...ඉතිං කැට්ගේ පණිවිඩය වොෂින්ටන්ට එන්නේ පරක්කු වෙලා...එතකොට වොෂින්ටන් කරන්නේ අතීතයට ගිහිං ඒ දවසේ එතනටම ගිහිං ප්‍රියාව මරණ එක....

වොෂින්ටන් එහෙමම ඉස්සරහට යනවා...ටෙනට් සංවිධානය එක්ක වැඩ කරලා දවසක නීල් කියපු විදියට දෙන්නාම එකතු වෙයි....

දවස් දෙකක පැය ගානක මහන්සියෙන් ලියපු ලිපිය හිතුවට වඩා දිග වුනත් මං හිතනවා මං ගෙනාපු මේ කරුණු ටික ෆිල්ම් එක තේරුම් ගන්න ඇති කියලා...මොනා වුනත් නොලන්ගේ ෆිල්ම් එකක් තේරුම් ගන්න ලේසි නැහැ...මට වැරදුණු මොනා හරි තියෙනවා නම් නැත්තම් ඔයාලා හිතනවා නම් මෙතන වුනේ මේකයි කියලා ඔයාලගේ අදහසත් එකතු කරන්න...

ප:ලි:..The Sator Square නැත්තම් සේටර්ගේ චතුරස්‍රය කියන්නේ මොකද්ද කියලා කියන්නම්...මේක වචන 5 ක කොටුවක්...

SATOR

AREPO

TENET

OPERA

ROTAS

මේ වචන පහ බලන්න...මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත්,උඩ ඉඳන් යටටත් යට ඉඳන් උඩටත් කියෙව්වාම එකම වචන ටික තමයි හම්බවෙන්නේ...මේක නොලන් එයාගෙ කතාවේ ප්ලොට් එක තේරුම් කරන්න පාවිච්චි කලා කියලා තමයි කියන්නේ....

මේ කතාවේ ප්‍රතිවීර චරිතය තමයි SATOR...සේටර්ගේ සමාගම තමයි ROTAS....සෙටර් කැට්ව එයා යටතේ තියන් ඉන්න පාවිච්චි කරන ව්‍යාජ චිත්‍රය ඇදපු කෙනා තමයි AREPO...සේටර් ඇල්ගොරිතම් එක ගන්න උත්සහ කරන්නේ OPERA හවුස් එකේදී...ඒක නවත්වන්න උත්සහ කරන්නේ TENET ...මේ වචන ට්ක තමයි තියෙන්නේ...

මේක චිත්‍රපටයට යොදාගත්තට මේක ඇත්තටම පොම්පෙයි,රෝමය,සිරීයාව වගේ රටවග් වල නටඹුන් වලින් හම්බවෙලා තියෙන චතුරස්‍රයක්...ඒක ගැන වෙනමම කතා කරමු...දැනට මේක නොලන් එයාගේ චිත්‍රපටයට පාවිච්චි කරලා තියෙනවා කියලා දැනගන්න...

Credit to - අනුෂ්ක රසාංජන ද සිල්වා -

[QUOTE="Yastysan, post: 25964138, member: 565864"] හැබැයි ඔයා ආපස්සට ගියාට ඔයාට අතීතය වෙනස් කරන්න බැහැ...මොකද වෙච්ච දේවල් වෙලා ඉවරයි... හැබැයි මෙහෙම දෙයක් ඔයාට කරන්න පුළුවන්...ඔයාගේ දෙවනි කෙනා,එ කියන්නේ අවුරුදු 20 ඉදන් 15 ට යන කෙනාටයි අවුරුදු 15 ඉදන් 20ට යන කෙනාටයි පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන්...එතකොට අපි හිතමු අවුරුදු 18 දී ඔයා පාරේ යනකොට වාහනයක හැප්පෙනවා කියලා....ඒක ඔයාගේ තුන්වෙනි කෙනාට විස්තර ඇතුව කිව්වොත් එයාට පුළුවන් ඒ වාහනයට හැප්පෙන එකෙන් බේරෙන්න....අන්න එ විදියට තමයි සේටර් ඉස්සරහට වෙ දේවල් දැනගන්නේ...එයාර්පෝර්ට් එකට වොෂින්ටන්ලා චිත්‍රය හොරකම් කරන්න එන සිද්ධිය වගේම වොෂින්ටන් එයාට හයිවේ එකේදි දෙන පෙට්ටිය බොරු එකක් කියලා දැනගන්නෙත් ඒ විදියටයි....කාල ද්වි දිශා ප්‍රහාරයක් කියන්නේ ඒකට... ඒ වගේම මෙකත් ඔළුවට දාගන්න...ඔයා අවුරුදු 15 ට ගිහිං ආපහු අවුරුදු 20 වෙනකම් ඇවිත් 20 පහුවුන ගමන් ඔයා විතරයි ඉතුරු...එහෙනම් අපවර්තනය වෙච්ච තැනට ආවම අපවර්තනය වෙච්ච කෙනා ආපහු එක්කෙනෙක් විතරයි.... මං හිතනවා මේ මං කියපු දේ තේරුම් ගත්තා නම් චිත්‍රපටය සෑහෙන්න දුරට ඔයාලාත් තේරුම් ගනීවි කියලා....මේක ටිකක් සංකීර්ණ දෙයක්...ඒත් මතක තියාගන්න අපි මේ කතා කරන්නේ නොලන්ගේ චිත්‍රපටයක් ගැන.... කැට්ව බේරගන්න තියෙන එකම විදිය එයාවත් අපවර්තනය කරන එක නිසා වොෂින්ටන්,නීල් ඇතුළු කණ්ඩායම අපවර්තනය වෙනවා...ඒ අනුව එයාලා හැමෝම එයාලාගේ දෙවනි කණ්ඩායමක් හදාගන්නවා...එ කණ්ඩායම ආපස්සට යන්නේ....මෙතනදී වොෂින්ටන් ආපහු හයිවේ එකට යනවා....කලින් අපි දැකපු සිල්වර් කාර් එකේ ආපස්සට එන්නේ එතකොට වොෂින්ටන්....අපි දැන් දන්නවා ප්ලුටෝනියම් 241 කියලා වොෂින්ටන්ලා තන්න ගියේ ඇල්ගොරිතම් එකක කොටසක් කියලා...ආපස්සට එන සේටර් දකිනවා වොෂින්ටන් ඒක විසිකරන්නේ සිල්වර් කාර් එක ඇතුලට කියලා...ඉතිං සේල්ටර්ට කරන්න තියෙන්නේ කාර් එක නවත්තලා තිබුන තැනින් ඒක ගන්න කියලා එයාගේ ඉසසරහට යන ටීම් එකට කියලා ඇල්ගොරිතම් එක අපවර්තනය කරන්න විතරයි. ...ඒ විදියට තමයි සේටර් අතට මුළු ඇල්ගොරිතම් එකම යන්නේ.... ඇල්ගොරිතම් එක කියන්නේ කෑලි 9ක එකතුවක්...ඒකෙන් මුළු ලෝකයම අපවර්තනය කරන්න පුළුවන්...ඒ කියන්නේ ඔයාලා දැක්කනේ මිනිස්සු අපවර්තනය වෙනකොට ඒ පරිසරයට මුහුණ දෙන්න අමාරුයි...කොටින්ම හුස්ම ගන්නත් අමාරුයි..මොකද ඇත්ත ලෝකය හැදිලා තියෙන්නේ විසිර යාමේ නීතියට අනුව...නැත්තම් එන්ටොෆිය විසිරීමේ නියමයට...ඒත් ඇල්ගොරිතම් එකෙන් පුළුවන් ඒක අනිත් පැත්තට හරවන්න...එතකොට ලෝකයේ එන්ටොප්රිය දිශාව වෙනස් වෙනවා...එහෙම වුනාම ලෝකයේ දැන් තියෙන හැමදේම විනාශ වෙනවා කියලා තමය් නීල් පැහැදිලි කරන්නේ...ඇල්ගොරිතම් එක පුපුරවලා ලෝකය විනාශ කරලා අනාගතයට ආපහු අපවර්තනය වෙන්න පුළුවන් නැත්තම් ආපස්සට හරවන එක තමයි සේටර්ට අනාගතයෙන් පැවරුණු රාජකාරිය... දැන් නීල් වොෂින්ටන් කැට් ඔස්ලෝ ගුවන්තොටුපලේ සේප්පු තියෙන තැනට යන්නේ ආපහු ද්වාරය හරහා ඉස්සරහට යන්න...කලින් මං පැහැදිලි කරපු විදියට ඔයාලාට තේරෙන්න ඕන කොහොමද මෙතන වොෂින්ටන්ලා තුන්දෙනෙක් ඉන්නේ වගේම නීල් කැට් දෙපැත්තෙන්ම ඇතුලට යනවා පේන්නේ කියලා.... වොෂින්ටන් ආපහු ප්‍රියා හම්බවුනාම මේ ඇල්ගොරිතම් එක ගැන සම්පූර්ණ කතාවම කියනවා....මේක හදපු විද්‍යාඥවරිය මේක කොටස් නවයකට කඩලා හංගනවා කියලත්...ඉතිං සේටර් හදන්නේ මේ අැල්ගොරිතම් එක එකතු කරලා ලෝකය විනාශ කරන්න....වොෂින්ටන් නීල් දෙන්නාට කැට් කියනවා සේටන්ට පිළිකාවක් තියෙන නිසා එයා මරාගෙන මැරෙන සැලැස්මක් ලෑස්ති කැගෙන ඇති කියලා...ඉතිං එයාලා නිගමනය කරනවා කැට් සේටර්ගේ දෙන්නාගේ වියට්නාම් ගමන ඒ අවස්ථාව කියලා... ඔයාලාට මතක ඇතිනේ චිත්‍රපටය පටන් ගන්නකොට ඔපෙරා හවුස් එකේදි වෙන සිද්ධිය..ඒක පිටිපස්සේ හිටියෙත් සේටර් කියලා අපි දන්නවා..ඒ සිද්ධිය වෙලා තියෙන්නෙත් මේ වියට්නාම් ගමන අතරතුර තමයි...වියට්නාම් ගමනෙදී බෝට්ටුවේ හිටපු සේටර් පිටවෙලා යනවා මේ ඔපෙරා හවුස් එකේ සිද්ධිය වෙනුවෙන්...ඒ වෙලාවේ සේටර්ගේ අපරාවර්තනය නැත්තම් පසුපසට එන සේටර් මෙතනට ඇවිත් ලෝකයේ අවසානය වගේම තමන්ගේ අවසානය ගත කරයි කියලා මෙයාලා අනුමාන කරනවා... මයිකල් ක්‍රොස්බි ,වොෂින්ටන් හම්බවුනාම කියනවා ඔපෙරා හවුස් සිදුවීම දවසේම සේටර්ට අයිති අත්ඇැලා දාපු රුසියාවේ ස්ටාල්ස්ක් 12 පිපිරීමක් ගැන...එතනදී ඇල්ගොරිතම් එක ගන්න තමයි අන්තිම මෙහෙයුම විදියට එයාලා කරන්න යන්නේ....ඉතිං මේ අන්තිම මෙහෙයුමටත් එයාලා යන්නේ ද්වි දිශා ප්‍රහාරයක් විදියට... ඒ කියන්නේ අපි හිතමු අපි කණ්ඩායම් දෙකකට බෙදිලා වැඩක් කරන්න යනවා.වැඩේට හම්බවෙන්නේ පැයයි කියමු....දැන් පලවෙනි කණ්ඩායම team A වැඩේ පටන් ගන්නේ 10 ට කියලා හිතමු...එයාලා 10 ට පටන් අරන් 11 වෙනකම් වැඩේ කරනවා...එතකොට අනිත් කණ්ඩායම team B වැඩේ පටන් ගන්නේ 11ට...එයාලා 11ට පටන් අරන් 10 වෙනකම් ආපස්සට යනවා..කණ්ඩායම් දෙකම එකම වෙලාවට වැඩේ පටන් ගත්තෝත් මොකද වෙන්නේ...එතකොට වෙන්නේ A කණ්ඩායම B කණ්ඩායම වැඩේ පටන් ගන්න තැනට යනවා...පසුපසට ගිය B කණ්ඩායම A කණ්ඩායම වැඩේ පටන් ගත්ත තැනට යනවා...එහෙම කලාම කණ්ඩායම් දෙකට හුවමාරු කරගන්න පුළුවන් අනිත් අයට ඉස්සරහට මොනාද වෙන්නේ කියලා.... ඉතිං මේ විදියට වොෂින්ටන් ඉන්න රතු කණ්ඩායම ඉස්සරහටත් නීල් ඉන්න නිල් කණ්ඩායම පිටුපසටත් තමයි මේ වැඩේට යන්නේ...කණ්ඩායම් දෙකටම හම්බවෙන වෙලාව විනාඩි 10යි....මේ මෙහෙයුමයන අතරතුර සේටර් මැරුණොත් අැල්ගොරිතම් එක ක්‍රියාත්මක වෙනවා...ඒ නිසා සේටර් ජීවත් වෙලා ඉන්නකොට ඇල්ගොරිතම් එක බෝම්බයෙන් බේරගන්න වැඩේ තමයි වොෂින්ටන් නීල් ප්රමුඛ කණ්ඩායම් දෙකේ ප්‍රධාන අරමුණ වෙන්නේ .. මේ වෙනකොට කැට් සේටර්ව මරන්න වෙලාව එනකම් වියට්නාම් වල බෝට්ටුවට වෙලා බලන් ඉන්නවා..මෙතන ඉන්නේ කැට්ට වෙඩි තියලා ආපස්සට ආපු සේටර්ම තමයි...එයා ආපස්සට ඇවිත් ආපහු ද්වාරයකින් ඉස්සරහට ගිහිං තමන්ගෙ වගේම ලෝකයේම අවසානය බලනන තමයි මෙතන ඉන්නේ...අපවර්තිත උණ්ඩයකින් තියපු නිසා කැට් මැරිලා කියලා තමයි සේටර් හිතන් ඉන්නේ...ඒ නිසා බෝට්ටුවේ ඉන්නේ අනාගතයේ ඉදන් ආපු කැට් නෙවෙයි කියලායි සේටර් හිතන්නේ....කොහොම හරි සේටර් නොහිතපු වෙලාවක කැට් සේටර්ව මරන්නේ මෙහෙයුමත් ඉවර වෙන්න කලින්.. මෙහෙයුම අතර තුරු අපි දකිනවා ආපස්සට ගිය නීල් ද්වාරක් හරහා ආපහු ඉදිරියට එනවා කියලා...ඒ ඇවිත් ඇල්ගොරිතම් එක තියෙන තැනට යන්න හදන වොෂින්ටන්වයි අයිව්ස්යි නවත්තන්න හැදුවත් එනන මාර්ගය වැහෙනවා...ඊට පස්සේ නීල් උඩට ගිහිං වොෂින්ටන්ට වගේම අයිව්ස්ටයි උඩට එන්න කේබල් එක දානවා...ඇල්ගොරිතම් එක ගන්නවා...වොෂින්ටන් උඩට අයිව්ස් උඩට එනවා..මෙහෙයුම ඉවරයි... අන්තිමට තමයි වැදගත්ම තොරතුරු ටිකක් ආපහු එන්නේ...අන්තිමට නීල් අයිව්ස් එකක් මෙහෙයුමේ අතීතයක් නිර්මාණය කරන්න යනවා කියනවා...එතකොට වොෂින්ටන් දකිනවා එයා ඔපෙරා හවුස් එකේදී වගේම ටිකකට කලින් ඇල්ගොරිතම් එක ගන්න ගියාම වහලා තිබුණ යකඩ දොර එහා පැත්තේ ඉදන් ඇරපු ඒ දෙන්නාගෙම බෑග් එකේ තිබුණ පොඩි ටැග් එකක් වගේ දෙය නීල්ගේ බෑග් එකෙත් තියෙනවා...එතනදී වොෂින්ටන්ට තේරෙනවා නීල් මේ යන්නේ ඇල්ගොරිතම් එක ගන්න යකඩ දොර අරින්න ආපහු අතීතයට කියලා...දැන් මං අර කලින් කිටපු අවුරුදු 20 ඉදන් අවුරුදු 15 ට ආපස්සට ගියාම වෙන දේ තේරුම් ගත්තා නම් දැන් ඔයාලාට තේරෙන්න ඕන මෙතන බෝම්බේ පුපුරන වෙලාවේ නීල් වගේම තුන් දෙනෙක් ඉන්නවා..නිල් මෙහෙයුම පටන් ගන්නකොට හෙලිකොප්ටරය බාන තැන පෙන්නන වාහනයෙත් හෙලිකොප්ටරයෙත් බෝම්බය නවත්තන්න දොර අරින තැනත් ඒ තුන්දෙනා ඉන්නවා....ඉතිං බෝම්බය පුපුරනකොට එතන ඉන්න නීල් මැරෙනවා...එ කියන්නේ මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් නීල් එයාගේ ජීවිතය පරදුවට තියනවා...එතකොට අනිත් නීල්ගේ අනුරූප දෙකට මොකද වෙන්නේ...?අමතන කරන්න එපා ඒ නීල් අනුරූප දෙක එතන මැරෙන නීල්ගේ අතීතය කියලා....කොහොම වුනත් නීල් මැරෙනවා... අවසානයේදී නීල් තව වැදගත් කරුණු ටිකක් කියනවා අපිට මේ කතාව ලිහාගන්න...වොෂින්ටන් මෙහෙම්මම ඉස්සරහට යනවා...ඒ කියන්නේ සාමාන්‍ය විදියට වයසට යනවා. අනාගතයේ දවසක ඒ අතරමඟදී තරුණයයෙක් හම්බවෙනවා...ඒ තමයි නීල්...ඒ දෙන්නා එකතු වෙලා ගොඩාක් සමීපව ලොකු වැඩ කොටසක් කරනවා කියලාත් නීල්ගෙ කතාවෙන් තේරෙනවා...එතකොට දවසක මේ අනාගතය සේටර් හරහා ලෝකය විනාශ කරන එක නවත්තන්න වොෂින්ටන් මේ නීල්ව අපවර්තනය කරනවා,නැත්තම් ආපස්සට එවනවා....ඒ එවන්නේ ඔපෙරා හවුස් එකේ්දී වොෂින්ටන්ට අපවර්තිත උණ්ඩයක් වදින්න යන තැනේදි වොෂින්ටන්ව බේරගන්න...එතන ඉදන් නීල් වොෂින්ටන් එක්ක එයාට අනාගතයේ වොෂින්ටන් පැවරුව රාජකාරිය හරියට ඉවරක් කරන එක තමයි නීල් කරන්නේ.... මුළු මෙහෙයුමම ද්වි දිශා මෙහෙයුමක්..එහෙමයි නීල් කියන්නේ.. ඒ වගේම මේ මෙහෙයුම වෙන කාගෙවත් නෙවෙයි වොෂින්ටන්ගෙමයි.... අන්තිමට වෙන්නේ මොක්කද කියලා බලලා මේක අපි අවසන් කරමු...මතකනේ අන්තිම මෙහෙයුමට යන්න කලින් කැට්ට වොෂින්ටන් ෆෝන් එකක් දෙනවා ..ඒ දීලා කියනනේ මොකක් හරි කරදරයක් වගේ නම් කෝල් එකක් දෙන්න කියලා...අන්තිමට සේටර් නැති කැට්ට එයාගේ පුතා ළඟට යන්න පුළුවන් කාලයක් එනවා...ප්‍රියා කැට්වත් මරන්න යනකොට කැට්ට සැක හිතිලා වොෂින්ටන්ට අර ෆෝන් එකෙන් පණිවිඩයක් තියෙනවා...කැට් ඉන්නේ වොෂින්ටන්ට දවසක් පිටුපසින්....මතකනේ ව්යට්නාම් යන්න කැට්ට වැඩි පුර දවසක් ආපස්සට යන්න කියනවා...ඉතිං කැට්ගේ පණිවිඩය වොෂින්ටන්ට එන්නේ පරක්කු වෙලා...එතකොට වොෂින්ටන් කරන්නේ අතීතයට ගිහිං ඒ දවසේ එතනටම ගිහිං ප්‍රියාව මරණ එක.... වොෂින්ටන් එහෙමම ඉස්සරහට යනවා...ටෙනට් සංවිධානය එක්ක වැඩ කරලා දවසක නීල් කියපු විදියට දෙන්නාම එකතු වෙයි.... දවස් දෙකක පැය ගානක මහන්සියෙන් ලියපු ලිපිය හිතුවට වඩා දිග වුනත් මං හිතනවා මං ගෙනාපු මේ කරුණු ටික ෆිල්ම් එක තේරුම් ගන්න ඇති කියලා...මොනා වුනත් නොලන්ගේ ෆිල්ම් එකක් තේරුම් ගන්න ලේසි නැහැ...මට වැරදුණු මොනා හරි තියෙනවා නම් නැත්තම් ඔයාලා හිතනවා නම් මෙතන වුනේ මේකයි කියලා ඔයාලගේ අදහසත් එකතු කරන්න... ප:ලි:..The Sator Square නැත්තම් සේටර්ගේ චතුරස්‍රය කියන්නේ මොකද්ද කියලා කියන්නම්...මේක වචන 5 ක කොටුවක්... SATOR AREPO TENET OPERA ROTAS මේ වචන පහ බලන්න...මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත්,උඩ ඉඳන් යටටත් යට ඉඳන් උඩටත් කියෙව්වාම එකම වචන ටික තමයි හම්බවෙන්නේ...මේක නොලන් එයාගෙ කතාවේ ප්ලොට් එක තේරුම් කරන්න පාවිච්චි කලා කියලා තමයි කියන්නේ.... මේ කතාවේ ප්‍රතිවීර චරිතය තමයි SATOR...සේටර්ගේ සමාගම තමයි ROTAS....සෙටර් කැට්ව එයා යටතේ තියන් ඉන්න පාවිච්චි කරන ව්‍යාජ චිත්‍රය ඇදපු කෙනා තමයි AREPO...සේටර් ඇල්ගොරිතම් එක ගන්න උත්සහ කරන්නේ OPERA හවුස් එකේදී...ඒක නවත්වන්න උත්සහ කරන්නේ TENET ...මේ වචන ට්ක තමයි තියෙන්නේ... මේක චිත්‍රපටයට යොදාගත්තට මේක ඇත්තටම පොම්පෙයි,රෝමය,සිරීයාව වගේ රටවග් වල නටඹුන් වලින් හම්බවෙලා තියෙන චතුරස්‍රයක්...ඒක ගැන වෙනමම කතා කරමු...දැනට මේක නොලන් එයාගේ චිත්‍රපටයට පාවිච්චි කරලා තියෙනවා කියලා දැනගන්න... Credit to - අනුෂ්ක රසාංජන ද සිල්වා - [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom