coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    4 දෙනෙක්ට ඉන්න පුළුවන් හොද ටෙන්ට් එකක් ගන්න තැනක් කියන්න පුළුවන්ද?
    ටෙන්ට් එක සෙට්ටප් කරන්න ලේසි වෙන්න ඕනේ, වැස්සකදී උනත් ඇතුලට වතුර එන්නෙ නැති වෙන්න ඕනේ.
    ​
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    4 දෙනෙක්ට ඉන්න පුළුවන් හොද ටෙන්ට් එකක් ගන්න තැනක් කියන්න පුළුවන්ද?
    ටෙන්ට් එක සෙට්ටප් කරන්න ලේසි වෙන්න ඕනේ, වැස්සකදී උනත් ඇතුලට වතුර එන්නෙ නැති වෙන්න ඕනේ.
    ​
    Bump! ela ela matath danagana one
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    312
    143
    43
    ‌අතන
    මචන් අපි යනකොටනම් මේ ගොල්ලන්ගෙන් තමයි ගන්නේ අව්ලක් නෑ බඩු සුපිරි පොඩ්ඩක් කෝල් එකක් දීලා බලහන් http://travellogic.lk/