Termite control in Kandy

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචංල Kandy/Peradeniya area එකේ Termite/pest control කරන service එකක් දන්නවනම් number එක දීපන්කො.. ලොකු උදව්වක්!

    එක බිත්තියක වේයො ගහල කඩන් වැටෙන සීන් එකක් තියෙන්න‍ෙ:(
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    පෙත් මොකෙදෝ එකෙක් ඇවිල්ල කරා. ඒ ගොඩ කාලෙකට කලින්, තාම නම් වේයෝ නෑ,
    හවසට හරියටම අහල කියන්නම්
     
    • Like
    Reactions: kosala1212