Terra Nova - TV Series..!!!!!!!!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕක කලින් ඉදන්ම මම ඇහැ ගහන් ඉන්න එකක්
    sci-fi කිව්වොත් ඉතින් බඩුම තමා :)
    මේකෙ තීම් එකත් හොදා :D ආව ගමන් බලන්න ගන්න ඕනෙ :D
    කරන්න බැරි ඕවට වැඩිය රේටින්ස් නෑ
    අමෙරිකාවෙ ඉන්න මැට්ටො බලන්නෙ මිනීමරන ඒවනෙ
    ඉතින් මේවට හෙන අඩු වෙනව රේටින්ග්ස්
    ඊට පස්සෙ ටික කාලෙකින් නවත්තල දානව :dull:
    දැන් එහෙම කීයලට උනාද :(
    thanks for sharing
    rep බෑ ලුනෙ
     
    Last edited:

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඕක කලින් ඉදන්ම මම ඇහැ ගහන් ඉන්න එකක්
    sci-fi කිව්වොත් ඉතින් බඩුම තමා :)
    මේකෙ තීම් එකත් හොදා :D ආව ගමන් බලන්න ගන්න ඕනෙ :D
    කරන්න බැරි ඕවට වැඩිය රේටින්ස් නෑ
    අමෙරිකාවෙ ඉන්න මැට්ටො බලන්නෙ මිනීමරන ඒවනෙ
    ඉතින් මේවට හෙන අඩු වෙනව රේටින්ග්ස්
    ඊට පස්සෙ ටික කාලෙකින් නවත්තල දානව :dull:
    දැන් එහෙම කීයලට උනාද :(
    thanks for sharing
    +8

    මේක ටිකක් නැගලා යයි....මේක සාමාන්‍ය ඒවට වැඩිය ටිකක් වෙනස් වගේ...:cool:
    මම මේක ඊයේ ෆුට්බෝල් මැච් එකක් බලනකොට ගිය ඇඩ් එකක් බලලා දැම්මේ....දැන්නම් එනකම් ඉවසිල්ලක් නැහැ....:rofl:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ස්තුතියි!

    Ela ela malliyaaa
    REP+6!!

    maxxxa machan :)
    thnx 4 da info ;)

    පට්ට මචන් නියමයි තැන්ක්ස්

    elaz
    නියමෙටම ඇති:):)
    thankss for the info :D

    මැක්සා සීරිස් එකක් නේ..
    අනිවාර්යෙන් ම ජනප්‍රිය වෙයි ..
    ස්තුතියි මචන් බෙදා ගත්තාට..
    රෙප් +8

    Awesome!!!! rep added!

    thanks +rep added

    නියමයි
    තැන්ක්ස් +++

    Thanks for sharing..niyamai wage!

    thanx for the info. ela film ekak wage

    තෑන්ක්ස් හැමෝටම.......:D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~