Terra Nova, මේක තමයි 20th Century Fox ලගේ අලුත්ම Sci-fi TV Series එක.

************************
කතා වස්තුව කෙටියෙන් මෙහෙමයි
_________________________________
වර්ෂ 2149 දි, පෘථිවියේ ජීවින්ගේ පැවැත්ම අභාවයට පත් වෙමින් පවතින් අවස්තාවකදි මනුෂ්‍ය වර්ගයා රැකගැනීමේ අරමුනින් විද්‍යාඥයින් විසින් වසර මිලියන 85 ක් එනම් ප්‍රාග් ඓයිතිහාසික යුගයට ගමන් කල හැකි දොරටුවක් නිර්මාණය කරති. Shannon පවුල (father Jim, his wife Elisabeth, and their three children Josh, Maddy and Zoe) ද දැනටමත් Terra Nova වෙහි පදිංචිවී සිටින ජනපදය සමඟ එක්වීමේ බලාපොරොත්තුවෙන් දස වන පදිංචි කරුවන්ගේ කණ්ඩායමට එක් වෙති. නමුත් මෙම ජනපදය භයානක ඩයිනෝසරයන්ගෙන් වටවී පිහිටා ඇති බව කිසිවෙකුත් නොදනිති.
මහි රූගතකිරීම් 2010 November මස ආරම්භකෙරුනු අතර, ඕස්ට්‍රේලියාවේ Queensland හි Brisbane, Gold Coast & Gold Coast Hinterland යන ස්ථානයන්හි රූගත කිරීම් සිදු කෙරුණා. මෙම TV Series එකේ එක Episode එකකට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 4ක් පමණ වැය වෙනවලු. Steven Spielberg ද මෙහි Executive Producer කෙනෙකු වශයෙන් කටයුතු කරනවා.
2011 මැයි මාසයේදි Broadcast කිරීමට නියමිතව තිබු මෙය Visual Effects වලට වැඩි කාලයක් වැය කිරීමට සිදුවු හෙයින් 2011 Fall (Autumn - September) වලට කල් දමන ලදි.
දැනටමත් IMDB එකේ 9.0 / 10 rating එකක් තියෙනවා.

http://www.imdb.com/title/tt1641349/
Cast
___________________________________________
Series regulars
___________________________________________
Series regulars
- Jason O'Mara as Jim Shannon, a devoted father with a complicated past.
- Stephen Lang as Commander Nathaniel Taylor, a pioneer and leader of the settlement.In early development, he was named Frank Taylor.
- Shelley Conn as Elisabeth Shannon, a trauma surgeon married to Jim.
- Landon Liboiron as Josh Shannon, the 17-year-old son of Jim and Elisabeth. He is reluctant to leave his old life behind.
- Naomi Scott as Maddy Shannon, the first daughter of Jim and Elisabeth. An awkward 15-year-old, she hopes to reinvent herself on Terra Nova.
- Allison Miller as Skye, a veteran resident of Terra Nova who guides Josh.
- Mido Hamada as Guzman, the head of a security team who also serves as a trusted adviser to Frank Taylor.
- Alana Mansour as Zoe Shannon, the five-year-old daughter of Jim and Elisabeth Shannon.
- Christine Adams as Mira, the leader of a group that is opposed to Taylor.
- Rod Hallett as Dr. Malcolm Wallace, Jim's rival.
- Eka Darville as Max.
- Aisha Dee as Tasha.
- Damian Walshe-Howling as Billy.
මේක තමයි දැනට Release කරලා තියෙන Trailer එක. 
මිස් කරන්න එපා First Episode එකේ ඉඳලම බලන්න ට්‍රයි කරන්න.


මිස් කරන්න එපා First Episode එකේ ඉඳලම බලන්න ට්‍රයි කරන්න.



