terrazzo ද floor tiles ද

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
lassanata thiyewi :yes::yes:. mama dakka kadalla tv programme eket oya wage widihhata hadapu geyak. putu ehemat cement blocks :):)

ow ehema thamai hithana inne. ape noona ta oone e widhihatalu. anika bedrooms ara anith than okkoma open widhiyata thamai plan karala thiyenne. garage eken kelinma siting room ekata enna puluwan.

amuthuma plan ekak. mulu idama 14p eken 6p wala gedara anith 8p ma garden eka. idama gannakota thibuna loku gas tika ehemmama thiyanawa. ge athule thadi amba gahakuth thiyanawa.
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    patta lassanata ati ehema num ..kamati num pic 2k 3k dapanko //
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.

    open concept house design ekak neda.haduwata passe lassanata tiyewi:yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටෙරාසෝ චාටර් බං අපේ ගෙදර දාලා තියෙන්නෙත් ටෙරාසෝ හැබැයි දැං අවුරුදු 20ක් වගේ පරණයි.
    දැං අවුට් ඔෆ් ෆැෂන් වගේ මට හිතෙන්නෙ. මාත් ටයිල් කරන්න ඉන්නෙ ලඟදිම :yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අපේ ගෙදර ටෙරාසෝ අව්ලක් නෑ ලස්සනයි :yes:
    අව්ලකට තියෙන්නේ පැල්ලමක් සෙට් උනොත් යවන්න හරි අමාරුයි :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    patta lassanata ati ehema num ..kamati num pic 2k 3k dapanko //

    තවම තියෙන්නෙ වටෙ බිත්ති ටිකයි වහලේ විතරයි. මෙ දවස් වල වහලෙ ගහනව. තවම ඇතුලෙ ෆිනිශින් පටන් ගත්තෙ නැහැ. හරියට වැඩ ටික කෙරෙන කොට පින්තූර දන්නම්.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    පැටියා;16075861 said:
    ටෙරාසෝ චාටර් බං අපේ ගෙදර දාලා තියෙන්නෙත් ටෙරාසෝ හැබැයි දැං අවුරුදු 20ක් වගේ පරණයි.
    දැං අවුට් ඔෆ් ෆැෂන් වගේ මට හිතෙන්නෙ. මාත් ටයිල් කරන්න ඉන්නෙ ලඟදිම :yes:

    ow bn eth assignment eke deela tiyenne oya options deka witharai bn. house ekak design karala ekata terrazzo da tiles da danna kiyala select karala cost comparison ekak karanna bn thiyenne. mata one ewata yana prices.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow bn eth assignment eke deela tiyenne oya options deka witharai bn. house ekak design karala ekata terrazzo da tiles da danna kiyala select karala cost comparison ekak karanna bn thiyenne. mata one ewata yana prices.

    terrazzo කරන එවුන් දැං වැඩිය නෑ. ඉක්මන් එකේ වගේ බලන්න සෙට් කර ගන්න පුලුවන් වෙයි. :yes:

    අඩි 2 ටයිල් එකක් 700න් වගෙ උඩ ගන්න පුලුවන්. එහෙම ඇස්තමේන්තුවක් හදාගත්තොත් හරිනෙ :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Bump kolla....
    matath dana ganna one!

    ..................................................​
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    පැටියා;16075926 said:
    terrazzo කරන එවුන් දැං වැඩිය නෑ. ඉක්මන් එකේ වගේ බලන්න සෙට් කර ගන්න පුලුවන් වෙයි. :yes:

    අඩි 2 ටයිල් එකක් 700න් වගෙ උඩ ගන්න පුලුවන්. එහෙම ඇස්තමේන්තුවක් හදාගත්තොත් හරිනෙ :D

    thanks machan
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මමත් පොඩියට ගෙයක් හදාගෙන යනව. හැබැයි ඔය මෙලෝ දෙයක් දාන්නෙ නැතිව පොළව සිමෙන්තියෙන් සුද මැදල. ඇදන් උනත් කොන්ක්‍රිට් බ්ලොක් එක හදල ඒකට මෙට්ටෙ දාන විදිහට. බොහොම සිම්ප්ලෙ විදිහට.

    එක සිරා මචං...ඇත්තටම අලුතෙන් හදන hotels වලත් ඔය විදියට කරනවා...සිමෙන්තියෙන් සුද මැදලා ඊට අමතරව terrazo cutter එකෙන් මදින වැඩෙත් කරනවා...
    ඇඳ වුනත් ඒ විදියට කරපු එක හොඳයි...අවුලකට තියෙන්නෙ පස්සේ කාලෙක ඇතුලේ arrangement එක වෙනස් කරගන්න අමාරු එක විතරයි...ඒත් වැඩේ මාර ලාබයි
    උඹට මචං ඔය විදියට සාලේ උනත් තඩි සෝෆා නැතුව සිමෙන්තියෙන්ම මැදපු බැම්ම වගේ හදලා ඒකෙ ලස්සනට cushions දාල සාලේ arrangement එක හදාගන්න පුළුවන්
    :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ ගෙදර ටෙරාසෝ අව්ලක් නෑ ලස්සනයි :yes:
    අව්ලකට තියෙන්නේ පැල්ලමක් සෙට් උනොත් යවන්න හරි අමාරුයි :dull:
    puluwan ban
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    machan dan tile walinut ain wena kalaya.kakul lissana eka kondata hoda na. ubata salli tiyenawanam hoda Lee wargayakin floor eka da ganin. mara cool. kubuk wagenam patta.
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    USe cut cement
    Its da latest trend, simple and nice, easy to maintain

    Thr a bit new tiles called homogenous tiles,
    tile eka gewunata awualk naha, mulu tile eka purama eka colour eka thiyenne
    Habai kunu radenawa wadi, epa wenawa sudda karanna giyama
    mokada eka gloss nemei matt finish ekkak nisa